මරදන්කඩවල යකඩයා යනුවෙන් හැඳින්වූ මරදන්කඩවල ජිනදාස මහතා (108) මුල්ලේරියාව මානසික රොහලේදි ඉකුත් 09 දා මිය ගියේය. සිරුර භාර ගැනීමට කිසිදු ඥාතියකු ඉදිරිපත් නොවූ නිසා අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන ලෙස මරණ පරීක්ෂණ පැවැත්වූ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එච් එන් අහංගම මහතා අද (24) සවස නියෝග කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව (ස)
කාලයක් දේශපාලකයන්ට කඩේ ගියපු කෙනෙක් දැන් ගොටු අල්ලන අයට හොද පාඩමක් තමයි කියල දුන්නේ.(නදී)