යුක්රේන සංචාරකයන් 214 දෙනකු රැගෙන එරෝස්විට් යුක්රේන ගුවන් සේවය අද බෝයිං 767 යානයකින් කටුනායකට මංගල ගමන ආවේය.කිව් ගුවන්තොටේ සිට පැය නවයක් ගමනට ගතවිය. අඟහරුවාදා ,බ‍්‍රහස්පතින්දා හා ඉරිදා මේ ගමන් පවත්වන බව කිව් ගුවන්තොටේ ප‍්‍රධානී ස්ලාවා ඔබොලෙන්ස්කි එසැණට කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටට පත්වෙමි. උදයංග වීරතුංග තානාපතිතුමාගේ බලවත් උත්සහය හා කැපවීම ඉතා අගය කළ යුතුයි .එතුමා ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලක් .