නැගෙනහිර හිටපු මහ ඇමති නේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගමන් කළ ජිප් රිය පොතුහැරදී යතුරුපැදියක හැපීමෙන් යතුරුපැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළු කරනු ලැබීය. චන්ද්‍රකාන්තන් මහතා කොළඹ සිට මඩකලපුව බලා යද්දී මේ අනතුර සිදු විය. ඔහුගේ රියදුරා සහ රිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩ (දී)
මෙතන යතුරු පැදි කරු තමයි වැරදි (දී)
මේ කීවැනි මාර්ග අනතුරද දන්නෙ නැහැ. (නි)
මෙය කොටි හිතවාදී ඩයස්පෝරාවේ වැඩක්ද? (නි)
මේ යතුරුපැදි කරුට තේරෙන්නේ නැද්ද? හුගදෙනෙක් එක්ක මේ වගෙ කෙනෙක් එනකොට තමන්ගේ යතුරුපැදිය අයින්කරගන්න..!(නු)
යතුරුපැදිකරු වහාම අත්අඩංගුවට ගතයුතුයි. (නි)