(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නියමිත ක්‍රමවේදයට පටහැනිව යතුරුපැදි පැවරුම් පොත් විවිධ පුද්ගලයන්ට මුදලට ලබාදුන් බව කියන මෝටරථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියකෙ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම දෙපාර්තමේන්තුවේ පරිගණකයකට හොර රහසේ ඇතුළු වූ මෙම ලිපිකාරිනිය යතුරුපැදි පැවරුම් පොත් තුනක් විවිධ පුද්ගලයන්ට ලබා දී ඇතැයි පොලිසිය කියයි.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරු පැදි පොත් හොරට දුන් ලිපිකාරිනිය මාට්ටු
විපරමා Sunday, 07 November 2021 06:07 PM
ලිපිකාරිනිය විතරක් මදෑ. ඉහළම නිලධාරීන් පටන් කා.ක.ස. දක්වා වැඩි හරියක් ඉන්නේ ජරාව නොහොත් පගාව ගන්න අය...
Jayadumana Nauthtuduwa Monday, 08 November 2021 02:58 AM
ඔව්නෙ. ඒක නම් ඇත්ත මමත් ඔය කාර්යාලයේ වැඩකළා. කෙරෙන වැඩ නිසාම මම ඔතැනින් අයින්වෙලා වෙන දෙපාර්තමේන්තුවකට ගියා. මම සතුටු වුණා. ගෝඨාභය මහත්තයා ආවාම ඔය නරක වැඩ තුරන්වෙයි කියලා... මට පෙනෙන්නේ සක්කරයාටවත් බෑ වගෙයි...