IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


යතුරුපැදියේ යමින් සිටි කතකගේ රන්මාලය කොල්ලකාලා

(සුමිත් පොතුපිටිය) 

පෞද්ගලික උපකාරක  පංතියක සිටී දරුවා කැටුව ඒමට යතුරුපැදියකින් යමින්  සිටී කාන්තාවකගේ ගෙලබැදි පෙන්ඩනය සහිත  රන්මාලය අද පස්වරුවේ  කොක්ලකා පලාගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි .

වාද්දුව තිස්ස පාරේ පදිංචි 44 හැව්රිදි කතක් විසින් කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පැමිණිලිකාරිය පානදුර දිබ්බැද්ද මාර්ගයේ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී පසුපස යතුරුපැදියකින්  ලුහුබැඳ පැමිණි දෙදෙනෙකු දිබ්බැද්ද පාසල ආසන්නයේ දී මග හරස්කොට  ගෙලබැදි පෙන්ඩනය සහිත රන්මාලය කොල්ලකාලා පලාගොස් ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.

රන්මාල කොල්ලකන අවස්ථාවේ පැමිණිලිකාරිය බිම ඇදවටී දකුණ පාදයට සහ කොල්ලකරුවන් රන්මාලය කඩාගැනීමේදී ගෙල ප්‍රදේශයට සීරීම් තුවාල සිදුව ඇති බවත් පොලිසිය කීය.

ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශණ උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව පොලිසිය කීය.

පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.



අදහස් (6)

යතුරුපැදියේ යමින් සිටි කතකගේ රන්මාලය කොල්ලකාලා

Bamunuarachchi Friday, 08 September 2023 06:00 AM

ජෙප්පෝ තමයි.

:       6       1

Ananda Friday, 08 September 2023 07:06 AM

ගැටළුව ඇත්තේ මංකොල්ල කාරයින්ගේ නොවේ. රත්රන් මාල ඇගලා ගෙන ප්‍රසිද්ධ ස්ථානවල ගමන් කරන්නේ ඇයිද යන්නයි. ළඳුනේ දැන්වත් මාල වළලු ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න. පොලිස් නිලධාරීන් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කටයුතු කළ යුතුයි. මේ කිසිම අවවාදයක් පිළි නොගන්නේ නම් පළමුව කරාටේ වැනි ජීවිතාරක්ෂක සටන් ක්‍රම පුහුණු වී රත්රන් වළලු මාල, වළලු පැළඳ ගමන් බිමන් යෑමට... ළඳුනේ දැනුවත් වන්න...!

:       2       6

සෙනෙවිරත්න Friday, 08 September 2023 12:05 PM

බමුනො, ජෙප්පො විතරක් නෙවෙයි,තමුන්ගෙ තාත්තට උනත් මංකොල්ලකෑම් කරන්න වෙනව ,බමුණල බිහිකරපු රටේ,

:       0       2

Kiriputha Friday, 08 September 2023 12:49 PM

ජෙප්පන්ගේ වැඩක්...

:       1       1

Bunny Preena Friday, 08 September 2023 02:19 PM

ජෙප්පන් කියන කට්ටියත් එක්ක සෑහෙන්ට තරහා කාරයො පිරිසක් ඉන්නව වගේ. මෙවැනි අදහස් මම කිහිප වරක් දැකල තියෙනව. හැබෑටම කවුද මෙ ජෙප්පන් කියන්නෙ ?

:       0       1

namal Friday, 08 September 2023 04:23 PM

ජෙප්පන්ගේ වැඩක්...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 331 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 727 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 120 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 583 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6688 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2183 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site