අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු තරගමාලාවේ පළමු අදියරේ තරග දෙකක් පැවැත්වීමට තිබියදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදා ක‍්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ යුද හමුදාව තරග 11 කදී තරග හතක් ජය ගනිමින් එක් තරගයක් පමණක් පරාජය වෙමිනි. නවුෆර් ඉසදීන් ගෝල හතක් ලබා ගනිමින් යුද හමුදා පිලේ ජයග‍්‍රාහී නියමුවා වී සිටියි. රත්නම් පිල තරග හතක් ජය ලබා යුද හමුදා පිලට වඩා ප‍්‍රසාද ලකුණු දෙකක අඩුවකින් දෙවැනි තැනට පත්ව සිටියි. තරගාවලියේ පළමු අදියරේ තරග 64 ක් අවසානයේදී ක‍්‍රීඩකයෝ 89 දෙනෙක් දැඩි අවවාද හැඟවෙන කහ කාඞ්පත් ලබා සිටිති. විනය විරෝධි ක‍්‍රීඩා කිරීම නිසා ක‍්‍රීඩකයන් 13 දෙනකුට රතු කාඞ්පත් පෙන්වා පිටියෙන් පිටමං කිරීමට විනිසුරුවරු කටයුතු කළහ.
ක‍්‍රීඩා සමාජය | තරග | ජය | වි/ තො | පරාජ | ගෝල | එ/ගෝල | ලකුණු |
යුද හමුදාව | තරග | 7 | 3 | 1 | 14 | 7 | 24 |
රත්නම් | තරග | 7 | 1 | 3 | 13 | 8 | 22 |
සෝන්ඩර්ස් | තරග | 4 | 6 | 1 | 15 | 6 | 18 |
දොන් බොස්කෝ | තරග | 5 | 2 | 3 | 13 | 8 | 17 |
නාවික හමුදාව | තරග | 5 | 1 | 4 | 17 | 8 | 16 |
රිනවුන් | තරග | 5 | 1 | 4 | 16 | 12 | 16 |
ගුවන් හමුදාව | තරග | 3 | 5 | 2 | 9 | 7 | 14 |
පොලිසිය | තරග | 3 | 4 | 4 | 10 | 13 | 13 |
බ්ලූ ස්ටාර් | තරග | 3 | 1 | 7 | 13 | 16 | 10 |
නිව් යන්ග්ස් | තරග | 1 | 4 | 5 | 9 | 24 | 7 |
ජාවලේන් | තරග | 1 | 5 | 5 | 5 | 9 | 8 |
නන්දිමිත‍්‍ර | තරග | 1 | 3 | 6 | 3 | 19 | 6 |
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යුද හමුදාව ප‍්‍රධානතම පාපන්දු තරගමාලාවේ පෙරමුණ ගනියි