යාල්දේවි දුම්රිය හෙට (14) සිට ගල්කිස්ස දුම්රියපොළේ සිට පෙරවරු 5.10ට පිටවන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි. මෙම දුම්රිය වැල්ලවත්තේද නතර කැරේ.
කොළඹ සිට යාපනය දක්වා තුන්වැනි පන්තියේ ගාස්තුව රුපියල් 320 කි. දෙවැනි පන්තියේ ගාස්තුව රුපියල් 570කි .පළමු පන්තියේ වාසැකසු මැදිරි ගාස්තුව රුපියල් 1500කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය අවසන්කර වසර පහකදී මෙවැනි විශාල ව්‍යාපෘති නිමකිරීම පිළිබඳව වාදබේද දුරලා සියලු රටවැසියන් සතුටු වියයුතුයි (නි)
මට මේ ප්‍රශ්නෙට උත්තර දැනගන්න පුළුවන් වෙයිද, කොලඹ ඉදන් මැදවච්චියටත් 320, යාපනේටත් 320, ඇයි ඒ (නදී)
මීට අවශ්‍ය සියලුම මුදල් හා ශ්‍රමය ප්‍රදානය කළඉන්දියාවට ස්තුතියි.(හේ)
පාලම මේකයි සමගියේ... ජයවේවා! (නි)
මගේ ජනාධිපතිතුමා සැමදා යහපත් චේතනාවෙන් තමා ඕනෑම දෙයක් කරන්නේ. ඔබට විරං ජයතු! ඊළඟ වාරයෙත් ඔබ ජනපති වේවා! (නි)
සුබ අනාගතයක්. ලස්සන හෙට දවසක් (නි)
හරිම සතුටුයි (නි)
හරිම සතුටට කාරණාවක්. කොටි ත්‍රස්තයෝ බෝම්බ තියලා විනාශ කළ මාර්ගයේ අපි දකුණේ ඉඳලා ආයෙත් එන්න පටන්ගත්තා. මේක මුළු ලෝකයටම පෙන්නන්න වටින සාමයේ ගමනක් වේවා! සාර්ථක වේවා! (නි)
තිස්ස, ඔබ කී දේ හරියටම හරි. මගෙත් සුබ පැතුම්. (නි)
ඊළාම්වාදීන්ට සහ දේශද්‍රෝහීන්ට ඇඬෙනවා ඇති. දුම්රිය මාතර ඉඳලාම ආරම්භ කළා නම් තවත් වටිනවා. (නි)
අනාගතයේදී කතරගම සිට රුහුණු කුමාරියෙන් කොටුවටවිත් එතනින් යාල්දේවියෙන් යාපනයට යන හැටි කල්පනාවට එනවා. (නි)
ජනපතිතුමනි, ඔබට ජය වේවා! (නි)
අහන්නත් සතුටුයි. දැන් හැමෝටම යාපනේ යන්න පුළුවන් (නි)
සුන්දර ශ්‍රී ලංකාව කොටින් සමඟ එකතුවී අසුන්දර කරන්න හැදු සියල්ලන්ටම ශාප වේවා! ශ්‍රී ලාංකික සියලු දෙනාටම හරිම සන්තෝෂයි. දවසින් දවස දියුණුවන සංවර්ධනයේ හරිම ඉලක්කයට අපි ළඟාවෙනවා දැන්. අපේ සතුට සුබ පැතුම් මේ රජයට! (නි)
ඉතා අගනා වැඩක් !! (නි)
අපිටත් දැන් නිදහසේ නිවාඩු යද්දි යන්න පුලුවන් (අ)
හොඳ වැඩක්. ප්‍රශංසනීයයි. තවත් දුම්රිය යොදවනවා නම් සතුටුයි (නි)
මේ නිසා තමයි අපිට අපේ ජනාධිපතිතුමා වටින්නේ (නි)
හොඳ දේ හොඳමය. අපේ සතුට.(දිල්)
කොහොම කීවත් කව්රු කළත් ජනතාවට ඉටු කළ යුතු ජාතික මෙහෙවරක් මගේ සුබ පැතුම් !(දිල්)
ලාබයි, හොඳයි. දුම්රිය කීපයක්ම දුවන්න පුලුවන් නම් තවත් හොඳයි (නි)
අනේ වාසනාවන්! අපිටත් යන්න ආසයි යාල්දේවියේ (නි)
ඉතාම සතුට දනවන පුවතක් (නි)