සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන්ගේ ඉල්ලීම අනුව අදත් (04) වනෝද්‍යානයට පිට පළාත්වලින් ජලය හා පළතුරු රැගත් ලොරි රැසක් පැමිණියේය.
සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන්ගේ ඉල්ලීම අනුව අදත් (04) වනෝද්‍යානයට පිට පළාත්වලින් ජලය හා පළතුරු රැගත් ලොරි රැසක් පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් මහඟු පින්කමකට සහභාගී වූ සැම දෙනාටම නීරෝගී සුව සැප සම්පත් ලැබේවා! ඒ මගේ පරම පැතුමයි (නි)
උදව් කළ හැමෝටම පිං! (නි)
දොළොස් දහසක් මහරතන් වහන්සේලා වැඩ සිටී පුද බිමේ සිට සියලුම සත්වයන්ට දන් දෙන කාලෝචිත ක්‍රියාවක් කල ඔබ වහන්සේට නිදුක් නීරෝගීව තවත් මෙවෙනි සත්කාර්යය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.(නදී)
අපොන්සු සොහොයුරා හරි. මටත් හිතුනේ ඕකමයි. දෙගොල්ලන්ටම සේවයක්. රජයේ බලධාරීන්ට මේ අදහස් පහල නොවන්නේ ඇයි ? (නදී)
ලොකු පින්කමක් මේක අපිත් ගියා (නදී)
අනේ ඔය පන්සල් වල, මාලිගාවල, ඔය ලොකු ලොකු ඇත්තන්ගේ ගෙවල්වල ඉන්න අලි ටික දම්වැල් ගලවල උන්ගේ සුපුරුදු කැලේට මුදා හරිනවානම් කොච්චර හොඳද. (නදී)
දඹුල්ලේ වට්ටක්කා ටිකවත් මෙහෙටම ගෙනාවා නම්. (නදී)
ලෝකයෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි (නි)
සාදු, සාදු, සාදු!!!මේ උතුම් ස්වාමින් වහන්සේ ඇතුලු සහභාගි වූ සියලු දෙනාට ඝෝර කටුක වූ සසර දුකින් මිදීම පිණිසම මේ මහා කුසලය හේතු වාසනා වේවා! අපිද මෙය දැක බලා සතුටුවී මේ පින සාදු සාදු කියා අනුමෝදන් වෙමු. දේශපාලුවෝද මේවා දැක පින් කරන හැටි ඉගෙනගනිත්වා! (නි)
මෙවන් මිනිසුන් බිහිකළ මව්පියවරුන්ටත් සම්බුදු සරණ හා දේවාශිර්වාද ලැබේවා!! (නි)
දාන වතුර පොළවට උරාගන්න එක තමයි ප්‍රශ්නය (නි)
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත, ඒ දේවතාවුන් මනු ලෝ තලයේ වාසනාවන්.... මේ කළ මහඟු පිංකම නිසා ඔබද දෙවි දේවතාවුන් වැනි පින්වත් මනුෂ්‍ය කොට්ඨාශයකි. මෙයට සහභාගි වූ ඔබ සැමදෙනාට නීරෝගී සුව සම්පත් ලැබේවා! (නි)
ස්වාමින් වහන්ස, ඔබගේ උත්සාහය මල්ඵල ගැනේවා! අද මෙන් හෙටත් අවිහිංසාවාදී මිනිසුන් නිරන්තරයෙන් ඔබ හා රැඳීසිටීවි. (නි)
අනේ වාසනාවන් අපේ ඇත්තන්ට. (නදී)
උදව් කළ නිර්ලෝභී අති උත්තමයන්ට නීරෝගී සැප සම්පත් මෙලොවදීම ලැබේවි. මා විදේශයක ජීවත්වෙන නිසා මෙම මහඟු පින්කමට දායක වීමට නොහැකියි (නි)
අලින්ට විතරද කෑම දෙන්නේ? මුවන්ට කුළු හරකුන්ට වල් උෟරන්ට වගේ සත්තුන්ට මොකවත් නැතිද? (නදී)
පින්සිද්ධ වෙනවා (නි)
කන්න නැතිව දුක් විදින මේ සතුන්ගේ රුප දකින්න ලැබීමත් සතුටක්. ජනපතිතුමනි මැති ඇමති වරුනි යාල වන සතුන්ගේ දුක් පීඩාවන් බලන්න සිතුල්පව්වේ නාහිමි ඇතුළු පිරිසගේ කැප වීම අගයන්න රටට ඇත්ත හෙළි කරන ලංකාදීප වෙබ් අඩවියේ වටිනාකම දැනෙන්න නම් යාලේ ගිහින් බලන්න. පරිසරයට වන සතුන්ට ආදරය කරන අය වෙනුවෙන් විදේශ රටවල ඉන්න අපිට එන්න අපහසු නිසා මෙහෙම කියන්නේ. (නදී)
ඉතාමත් පින්! දිගටම අපි අලින්ට , අනෙකුත් වන සතුන්ට ජලය සහ කෑම දෙමු. (නි)
දැන් මේ ගොල්ලන්ට කන්න දුන්නේ නැතිවුණදාට අපිව කයිද දන්නෙ නැහැ (නි)
මැටරඹ හේමරතන හිමියන් ඇතුළුව මේ පින්කමට දායක වූ සියළු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. (නදී)
මේ දෑත් වලට යෝධ බල යෝධ වීර්ය ලැබේවා! (නදී)
උදව් කල හැමෝටම පිං. (නදී)
මැටරඹ ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට තිබෙන්නේ බෝසත් ගුණ. ඔබ වහන්සේටත් මේ පිරිවරටත් නිදුක් නිරෝගී සම්පත් තිර ජීවනය යහපතම උදා වේවා! අපේ පුණ්‍ය භුමිය නිදහස්, නිවහල්, හොර බොරු, වංචා, දුෂණ, කුඩු, ගංජා, කසිප්පු, ගණිකාවන්ගෙන් තොර කරමු. (නදී)
මේ මනුෂයන්ට දෙව් සම්පත් හිමිවේවා. ඒ සත්වයන්ට ජිවිත දානයක් දුන්නා. මුන්නේස්වරම සත්තු මරනකොට මේ උත්තමයෝ සතුන් ගලවා ගන්නවා. පුලුවන්නම් අර කොළඹ මාලිගාවල ඉන්න අයව යාල ට ගිහින් අත ඇරියොත් හොඳයි. කන්න කෑම බොන්න වතුර නැති අමාරුව තේරෙන්නත් එක්කලා. (නදී)
දනට පිනට ලැදි සැදැහවතුන් ලංකාවේ කොතනත් ඉන්නවා නේද (නදී)