උඩරට නර්ථනයේ කඩඉම් රැසක් සම්පූර්ණ කළ ශිෂ්‍යාවන් 46 දෙනකු හට පායිම්පත පැළඳවීම පසුගියදා අත්තන ගල්ල රජමහා විහාරස්ථානයේදි උත්සවාකාරයෙන් පැවැත්විණි.
යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරිය සුනන්දා කුරුප්පු මහත්මිය මොවුන් පුහුණු කළාය.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයට සුභ ගමන් දරුවන් හැමදෙනාටම....
ඇත්තෙන්ම සුන්දර දසුනක්...
හැමෝම බටහිර නර්තන පස්සෙම යන යුගයක මේ වගේ එකක් අය දකින්න හම්බ වෙයි කියල හිතුවෙ නෑ. ඇත්තටම ගොඩක් සතුටුයි.හැමෝම බටහිර නර්තන පස්සෙම යන යුගයක මේ වගේ එකක් අය දකින්න හම්බ වෙයි කියල හිතුවෙ නෑ. ඇත්තටම ගොඩක් සතුටුයි.
ඔබලා ඉතාම ලස්සනට නටුම ඉදිරිපත් කරනවා... සුභ පැතුම්..!!
රැකගත යුතු අපේ උරුමයන් පෙරට ගෙනයන්න ඔබ සැමට සුභපැතුම් අපෙන්
මගේ සුබ පැතුම් සුනන්දා ඔබටත් සිසුදරුවන්ත්
අපේකම හැමට ප්‍රදර්ශනය කරන සිසුවියන්ටත් පුහුණු කළ ගුරුමාතවන්ටත් අපේ ප්‍රණාමය.
ඉතාමත් ලස්සනය. මම ඒ ගුත්තිල කාව්‍යයෙන් ඔබලා සැමට සුභ පතමින් මෙසේ වෙනස් කරමි. රූ රසේ අඳිනා ලෙසේ අත් ළෙල දිදී විදුලිය පබා රන්රසේ එක් වන ලෙසේ බෙර නාදයට පා තබ තබා කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා අප සැම වෙතා මම් කෙසේ පවසම් මෙසේ අප ලක් ලඳුන් දෙන රඟ සොබා
සුනන්දා කුරුප්පු ගුරු මෑණියනි ඔබට තව තවත් මෙවැනි දේ සිදු කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා......
සුනන්දා කුරුප්පු ගුරුමෑණියනි, අපේ පාසලට තවත් සේවය කිරීමට ඔබට අවශ්‍යය ශක්තිය සහ ධෛර්යය ලැබේවා!
මෙවැනි කලා ශිල්ප රැක ගැනීමට වෙර දරන සියල්ලන්ටම අපේ සුභ පැතුම්!
උඩරට නැටුම් රට පුරාම ප්‍රචලිත කළ යුතුයි. භාරත නැටුම් අපිට එපා.
කලා ලොවට වෙලා මම නිලා පත්තු කළා
කුසුමා, ඔයා අහවල් ඇමතිතුමාගේ කවුරු හරිද කියලා සැකයි. භාරත නැටුම් එපා කියන්නේ ඇයි? (නි)