රක්ෂණ සමාගම් විධායකයන් බව කියා දෙදෙනකු පාරිභෝගික අධිකාරියේ නම විකුණමින් කාරයකින් ගොස් නාඋල කඩ හිමියකුගෙන් ”කප්පම්” කද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි. පාරිභෝගික අධිකාරියෙන් නිකුත් කළ බඩු මිල දර්ශන බවට ලැයිස්තු පෙන්වමින් කඩ හිමියාගෙන් රුපියල් පන්දාහේ සිට මුදල් අය කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. මේ දෙන්නා දඹුල්ලේ ජනප‍්‍රිය පුද්ගලයන් දෙදෙනකු බව කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ (ස)
කප්පම් ගන්න එපා . පව් සිද්ද වෙනවා (දී)
ඕක තමයි කියන්නේ දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එනවා කියලා .(ස)
කප්පම් ගන්න අයට කිසිම සමාවක් දෙන්න එපා .(ස)
බඩගින්නට (දී)
අනුන්ගේ ගිනි කන්න එපා (දී)
අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු!