රුපියල් ලක්ෂය බැගින් වු බැගින් වු ශරීර ඇප තුනක් මත පුත්තලම් දිස්ත්‍රිකක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර ඔහුගේ සොයුරු සෙනරත් බණ්ඩාර හා සංජීව පීරිස් මුදා හරින ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් පී සුනිල් ජයවර්ධන මහතා නියෝග කළේය.
ඔවුන් කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ සභාපති නීල් වීරසිංහ ට පහරදුන්නැයි පොලීසිය අධිකරණයට කරුණු දැක්වීය.
විභාගය ලබන 07 වැනිදාට කල් තැබිණි.
(වීඩියෝ - රෝවන් පෙරේරා)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කලත් වරද වරදමයි (දී)
මේ දේවල් හෙලා දකිනවා (දී)
මෙහෙම මිනිස්සුන්ට මගේ කිසිම ප්‍රසාදයක් නැහැ (දී)
මෙවන් වැඩ හෙළ දකිමු. තව මස කීපයි රටට හොද වෙනවා.(දී)
පුත්තලම් නීතිය බණ්ඩාරවෙලට නැතිද ...(දී)
මිනිස්සු මොනාද නොහිතන්නේ මේවා දැක්කාම (දී)
මොකද මේ සරම වලාපට ගහගෙන (දී)
පැරදීමෙන් දිනපු උදවිය කට පරිස්සම් කරගෙන සිටියොත් ඉතාමත් අගෙයි (දී)
මොන පක්ෂේ උනත් වරද වරදමයි (දී)
මහත්තයා ඕවා වැරදි වැඩ හරිද (දී)
අයියෝ රංගේ (දී)