කොට් සංවිධානයේ පැරිස් නායකයා වන තම පියා - නඩරාජා මතීන්දිරන් (49) හෙවත් රේගන් ඝාතනයට ශ්‍රී ලංකා රජය වගකිව යුතු යැයි ඔහුගේ දියණිය සාරා චෝදනා කරන්නීය. ප්‍රංශයේ දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රධානියා වූ ඔහු දින කිහිපයකට පෙර වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ‘ හොඳට වෙඩි තැබීමේ දක්ෂයන්‘ තම පියා මරා දැමී යැයි සාරා කියන්නීය. ඔහු මරා දැමුණු තැන පැවැති රැස්වීමකදී ඇය එම චෝදනාව කළාය. හාරසියයක් පමණ දෙනා ඊට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලින් මැරෙන්න තිබුණු කෙනෙක් (ස)
බොරු බයිලා එපා (ස)
නංගියේ ඒ ඔබේ පියා උනත් ඔහු අපිට ද්‍රෝහියෙක් (ස)
සරා, දන්නේ නැහැනේ ඔයා ලංකාවේ නැති නිසා. දැන් අපි කාවවත් මරන්නේ නැහැ. (නි)
වෙන්න බෑ . ඔන්න රිය අනතුරක්වත් වෙලා මැරුණනම් ඔය කතාව ඇත්ත වෙන්න තිබුණා (ස)
කලකම් පල දෙනවා දැන් , කොටියා කොහේ හිටියත් මැරෙන්න ඕනි (ස)
අපට එහෙම දෙයක් පිටරටකදි කරගන්න පුළුවන් නම් කොච්චර එකක්ද? එහෙම හැකියාවක් නැති එක තමයි ප්‍රශ්නය. මේ කතාවෙන් පස්සෙ ඒ ගැනත් හිතලා බලන්න හිතෙනවා. (නි)
ඔයාට විස්තර දන්වන්න ක්‍රමයක් තියෙනවා නම් මට කියන්න පුලුවන් සාරා. (නි)
කොහොම උනත් වෙන්න ඕනි දෙයක්..හොඳයි (ස)
තව තව ඔය වගේ කොටි හොයලා මරන්න ඕනි (ස)
කොටි අපේ පිටිසරබද ගම් බිම් වල නිරායුධ ජනතාව සියගාණක් කපලා කොටලා මරද්දී කොටි නායකයෝ සාද පවත්වලා ඒ සතුට සැමරුවා. අපිට මේවා තවම හොදට මතකයි. (නි)
කොටින් නිසා මේ රටේ අහිංසක දරුවන්ගේ අසරණ අම්මලා, තාත්තලා කී දෙනෙක් නම් නැතිවෙන්න ඇද්ද? (නි)
ආමි එකට තියන බය කොහොමද කියල තේරෙනවා. (නි)
සරාටත් දුකයි වගේ...තාත්තගේ ඒ වැඩ නිසා ලංකාවේ පවුල් කීයක්නම් දුක් විදිනවද අදටත් . සිංහයොත් එක්ක ඉන්න බෑ කියලා තේරුනානම් ඇති (ස)
මහ ලොකු ප්‍රභාකරන් මැරිච්ච හැටි දැක්කම ඔබේ පියා ඔහොම මැරුණ එක ගැන සතුටු වෙන්න (ස)
එයාලගේ සංවිධානයේ වැඩ වලට ලංකා රජය වගකියන්න ඕනෑද? (නි)
මෙයාව ලංකාවට ගෙනැල්ලා ඉඳකටුවලින් ඇනලා මරන්න එපැයි (ස)
රේගන් මැරුවේ සාරගේ පෙම්වතා නේද?? එයාව බේරගන්නද දැන් බොරු කියන්නේ (ස)
අනේ සරා දැන් ඕවා කවුද අහන්නේ . මෙහෙනම් කවුරුත් නෑ (ස)
සාරා, එයාලා අපිට බොරු චෝදනා කරන්න එපා. පුලුවන් නම් එන්න ලංකාවට. ඇවිල්ලා මෙහේ ජීවත්වෙලා බලන්න. (නි)
මෙයට ලංකාව සම්බන්ධ නම් ඒකේ කිසිම වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)
අහින්සක මිනිස්සු දහස් ගානක් අමු අමුවෙ මස් කෑලි ගොඩක් කරන්න සහය දුන්නු තමන්ගෙ පියාට ඉන්න කාලේ කියල දුන්නනම් තමනුත් මෑරෙනව කියල ඕක වෙන්නෙ නෑනෙ බබෝ. මේ රටේ අහින්සක මිනිස්සුන්ව කෑලි කරන්න උදව් කල හෑම කෙනාටම සාප වේවි.....ඒකයි මේ රටට ආදරය කරන මිනිස්සුන්ගෙ එකම පෑතුම (ස)
එයා කර වැරදි වලට තමයි එයාට ඔහොම වුණේ..ඔයා ඔහොම බොරු කිව්වොත් ඔයාටත් වෙන්නේ ඕක තමයි (ස)
කොච්චර දෙයක්ද, නේද?. කාටවත් කරන්න අමාරු දෙයක් කරල. ජයවේවා! (ස)
අයියෝ සල්ලි
ඔප්පු කරලා පෙන්නන්න
මමත් යන්තම් වගේ අහලා තියෙනවා මේ මිනීමැරුම ගැන. (නි)
මෙයාලට අපි කරනවා වැඩියි. (නි)
සාරා, ඔයාට චෝදනා කරන්නම ඕනෑ නම් ලංකාවට ඇවිල්ලම කරන්න. (නි)
ඔවු. අපි තමයි මැරුවේ. ඉතිං දැන් මොකද කියන්නේ? (නි)
ඉන්නකෝ. මම මේකේ ඇත්ත නැත්ත හරියටම අහලා කියන්නම්. (නි)
කොටි සාමාජිකයන්ට හොඳට වෙඩි තැබීමේ හැකියාව තියෙනවා තමයි. (නි)
හොද වෙලාවට සාරා ලංකාවේ නොහිටියේ. (නි)
මම බය වුනේ වෙන රේගන් කෙනෙක් කියලා. මේගොල්ලන්ටත් දැන් යන එන මං නැති වෙලා වගෙයි. තම තමන්ගෙ පවුල් ආරවුල් කොහේවත් ඉඳන් අපිට පටවනවා වගේ. (නි)
ලංකාවෙන් මොකට ද රේගන්ව මරන්නේ ? හිටපු අය භුක්ති විදින නිදහස පේනවනේ. ඔහේ ඉන්නැතුව තාත්තා එක්ක ලංකාවට ආවනම් අධි ආරක්ෂාව සහිතව ගෞරවාන්විතව ජීවත් වෙන්න (ස)
කොහොමත් එයාලා ලෝකෙටම වැඩක නැහැ. පුලුවන් නම් ඊලම තමිල්නාඩුවේ හදාගන්න බලන්න. (නි)
ලංකාවේ දහස් ගණනක් මරණවලට එයාගේ තාත්තා වග කියන්න ඕන කියලා මතක්කරන්න කවුරුවත් හිටියේ නැද්ද ? එයාගේ තාත්තා විතරක් නෙවෙයි තාත්තා, ලංකාවේ මැරුණෙත් තාත්තලා තමයි. (ස)
වැඩිය කෑ ගහන එක නම් ඇගට ගුණ නැහැ හොදේ. (නි)
ඇයි මේ බොරු කියන්නේ? (නි)
දැන් එයාලා අතරේ ප්‍රශ්න නැද්ද ඒ කියන්නේ? (නි)
පිස්සුද මන්දා මෙයාට? (නි)
කොහොමහරි වැඩේ වුණා නම් එච්චරයි. පස්සේ කාට චෝදනා කළත් අපිට කමක් නැහැ. (නි)
දෙමළ ප්‍රජාවෙන් එකතු කරලා හංගපු මුදල් බෙදාගන්න බැරුව මුන් මරාගෙන දැන් ඒ කුණුගොඩත් ලංකාවට පටවන්න යනවා. (ස)
ලෝකේ කොහේ හිටියත් කළ කම් පල දෙනවානෙ දරුවනෛ්. සිංහල, දෙමළ කියලා වෙන්කරන් තව කොයිතරම් අය මරන්න ප්ලෑන් කරන් ඉන්න ඇතිද @ කවුරු කවුරුත් සිතුවොත් නරකද මරණින් මත්තේ කොයි ලොද යන්නේ පින් පවු එනවා අපි පසු පස. (ස)
කළ කළ දේ පල පල දේ... සාරා මේ ගැන හිතන්න. (නි)
අනේ හොදයි. එහෙම පුලුවන් නම් ලොකු දෙයක්. (නි)
එන්න සැරිසරන්න ශ්‍රී ලංකාවේ... (නි)
අපායෙදී පිරබා (පිරීබාකරන්) සෙල්වා වගේ කට්ටිය රේගන්ව පිලිගන්න ඇති. (ස)
සාරා ලංකාවට පෑමිනෙනවා නම් අපේ එක්කෙනෙක් ඉන්නවා. එයාට කියලා දහම් පාසලකට ඇතුළත් වෙන්න වෙයි මුලින්ම. (නි)
ලංකාවේ බුද්ධි අංශ ඒ වගේ පිටරටවලදී කරනවා නම් එල්.ටී.ටී.ඊ එක විනාශවෙලා අවුරුදු 20 ක් විතර වෙන්න ඕනේ. නිකන් බහුබූත කතා කරන්නේ නැතිව ඉන්න. මේ වගේ බොරු ප්‍රචාර වලට විරුද්ධව නඩු පවරන්න ඕනේ. (ස)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
වෙන්න පුලුවන් සාරා. හැබැයි එකම අවුල බොහෝ ප්‍රමාද වීම විතරයි. (නි)