IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රාජකීය විදුහලට කඩුලූ 8 ක ජයක්

කොළඹ රාජකීය විදුහලත්- ඉසිපතන විදුහලත් අතර කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පසුගිය සති අන්තයේදී පැවැති වයස 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයේදී කඩුලූ අටක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට රාජකීය කී‍්‍රඩකයෝ සමත් වූහ. පෙරදින කඩුලූ 2ක් අතැතිව ලකුණු 104ක් ලබා සිටි ඉසිපතන කී‍්‍රඩකයන් සියල්ලෝ ම 143කට දැවී ගිය බැවින් ඉනිමක පරාජයෙන් ගැලවීම ස`දහා ඔවුන්ට යළිත් වරක් පන්දුවට පහර දීමට සිදු විය. එහෙත් රාජකීයන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලකුණු 150කට සීමා වූ ඉසිපතන කී‍්‍රඩකයන්ට රාජකීයන් වෙත ලබා දිය හැකි වූයේ ලකුණු 45ක ඉලක්කයක් පමණි. රාජකීය 249/9 (හේෂාන් කුමාරසිරි 83, මිලාන් අබේසේකර 44, සම්පත් ද සිල්වා 25, ඉසුරු ගුණතිලක 24, ඉමල් ලියනගේ 23, කමි`දු ධනංජය 33/3, හරිත වනිගආරච්චි 46/2, සිදත් මල්ලවආරච්චි 54/2* සහ 47/2 (ඉමල් ලියනගේ 16, සම්පත් ද සිල්වා 25 නොදැවී) ඉසිපතන 143 (සංදීප් හිමාෂ 36, දිලූක ෂෙහාන් 30, චමීර දිසානායක 19, හරිත් වනිගආරච්චි 15, ගෞරව් දේවා 27/4, පූර්ණ අලූත්ගේ 20/3, ගේෂාඞ් පණ්ඩිතරත්න 19/2) සහ 150 (කැලූම් යුවන්දර 30, දේශාන් ජයකුමාර්, සංදීප් හිමාෂ 26, පූර්ණ අලූත්ගේ 41/3, ගෞරව් දේවා 44/2) - 004



අදහස් (0)

රාජකීය විදුහලට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2022 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 605 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1040 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 924 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 687 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2101 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site