හොර දැව තොගයක් වාහනයකින් බාමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් පිළිබඳ සොයා බැලීමට වසමට ගිය ග්‍රාම නිලධරයකුට එහි සිටි පිරිස පහර දී ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ. වයි . එම් . ඩබ්ලිව් . ධර්මවර්ධන බණ්ඩාර (56) මහතාය. ,පහරදුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඉරන ලද විවිධ වර්ගවලට අයත් දැව තොගයක්ද පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් හොඳ කට්ටියක්. ගහලා ඉවරවෙලා ඉස්පිරිතාලෙටත් බාරදීලා (නි)
දැව ව්‍යාපාරිකයෙක් වුණාම පිදියයුත්තන් පුදන්නත් දැනගන්න ඕනෑ (නි)
ඔයින් බේරුනා ඇති. (නි)
පහරදීලා රෝහලටත් ඇතුළත් කරලා නම් හොඳ යුතුකම් දන්නා පිරිසක් වෙන්න ඇති (නි)
මේක චණ්ඩින්ටම ගිය රටක්නේ! (නි)
දැන් රටේ අවනීතිය රජවෙලා (නි)
ගුටිකෑම ඔය රැකියාවේ එක කාර්යයක් වෙලා. (නි)