රාජ සභාව විකට වේදිකා නාට්‍යයේ රජතුමාගේ චරිතය රඟපාන ගුණදාස මදුරසිංහ මහතාරිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබීය.ඔහු ගමන් කළ යතුරු පැදිය අනුරාධපුර පැරැණි නගරයේ හතරමං හන්දියේ දී ටිපර් රියක හැපී මේ අනතුර සිදුවිය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුව!
ඉක්මන් සුවය පතමි (නි)
බොරු නැති අැත්ත කලාකරුවෙක් (නදී)
ඔබට ඉක්මන් සුවය පතමු (දී)
ඔබට ඉක්මන් සුවය (නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි .(නදී)
ඉක්මන් සුවය පතමි (ස)
හරිම සංවේදි දසුනක් (ස)
පව් අනේ..!!(නු)
අපේ දෙනුවන් පිනවූ ඔබට ඉක්මන් සුවය ලැබේවා..!!(නු)
අපගේ සිත් පිනවූ ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු
රජවරුන්ට අපලයි.... ඔබට ඉක්මන් සුව!!!
අපේ සිත් ප්‍රමෝදයට පත් කළ ඔබට ඉක්මන් සුවය ලැබේවා
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
කලා කරුවාණෙනි අපි ඔබට ඉක්මන් සුව පතනවා
නාට්‍යවල රජුවී හෝ සැබෑ රජුගේ දෑත් ශක්තිමත් කලානම් ඔබට අඩු මිලට පැජරෝ කට්ටක්වත් ලබා ගත හැකිව තිබුනා. එහෙම උනානම් මෝටර් සයිකලයෙන් මේ අනතුර නොවෙන්න තිබුනා.. එහෙම හිතන අයත් ඇති.. ඒත්.. ගුණේ අයියා උබ අනුරාධ පුර දාඩිය සුවද අදුනන කලාකරුවෙක් විදියටම හැමදාම ඉන්නවා.. දාඩිය සුවද විකුණගෙන ආණ්ඩුකාර මැදුරුවල සැර සැප විදින කලාකරුවන් අතර උබ මනුස්සයෙක් උනේ ඒ නිසා. ඉක්මනින් සුව වේවි.කවුරු නැතත් අනුරාධපුර රෝහලේ වෛද්‍ය වරැ හා කාර්ය මඩුල්ල උබ ගැන හදුනන බව දන්නවා. ඉක්මන් සුවය ඔබට
@ ගයාන් සිල්වා වැටුනට පස්සෙ මොකටද දෙවි පිහිටක්? වැටෙන්න ඉස්සෙල්ල නැති? ********************************************* ඉක්මන් සුවය ප්‍රාරථනා කරමි!
ඔබට දෙවි පිහිටයි
කලා කරුවාණෙනි අපි ඔබට ඉක්මන් සුව පතනවා
රජතුමනි ඔබට ඉක්මන් සුවය ලැබේවා
පව් අහිංසක මනුස්සයා
ජනතා සංවේදී කලා කරුවාණෙනි..ඔබට ඉක්මන් සුවය පතමි..
ලොරිය රාජ උදහසට ලක්වෙයිද