නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (31) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබ සිටී.
හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ජනපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 200ක් ගෙවී යැයි කියන සිද්ධිය ගැන ඔහු ප්‍රකාශයක් ලබාදීමට ඔහු එහි පැමිණියේය.
නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක අද (31) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබ සිටී.
හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට ජනපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 200ක් ගෙවී යැයි කියන සිද්ධිය ගැන ඔහු ප්‍රකාශයක් ලබාදීමට ඔහු එහි පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම නාඩගම් කාරයෙක්. (අ)
සාක්කි ඇතිව හෝ නැතිව විරුද්ධවාදීන්ට චෝදනා කරන එක මොහුගේ විනෝදාංශය වෙලා.
මෙයත් ඉතින් වැඩක් කරපු දෙයක් නම් අහන්නවත් නෑ, කුණු විතරයි හොයන්නේ! (අ)
අනේ වික්‍රම මල් ගස් වටේ දුවපුව දැකල නැද්ද ? එවටනේ ඉතින් අපේ මිනිස්සු වැඩිම මනාප දීල යැව්වේ. හරියට ගමේ ගොඩේ වට්ටි අම්ම වගේ අනුන්ට බනින එකමනේ කරන්නේ.(අ)
ගංවතුර කාලේ කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)
අනේ රන්ජෝ මහත්තයෝ, සාක්කි ඇතුව ඔයා දන්නා දේවල් ඔක්කොම එෆ්සීඅයිඩියට කියලා පොත අත්සන් කරලා පුළුවන් තරම් ඉක්මනට ඔතනින් පිටත් වෙලා යන්න. එතකොටවත් ඔය නීලකාස හොරු රංචුව මාංචු පිටින් ආණ්ඩුවේ බෝඩිමට යවන්න පුළුවන් නේද? (නි)
මේ වැඩ තාම ඉවර නැහැ. අනේ මන්දා මෙයාලා හිතන විදිය? ලංකාවේ තාම ඉන්නේ එයාලට ඕනෑ විදියට අන්දන්න ලේසි කට්ටිය (නි)
අපි බලමු ඉදිරි වැඩකටයුතු කොහොම වෙයිද කියලා (නි)
දැන් සමහරු මේ රටට හරිම විහිළුකාරයෝ වෙලා (නි)
රුපියල් ලක්ෂ 200ක් අපිට නම් විහිළුවක් නෙමෙයි, ලොකු ගානක් (නි)
හරියට පිළිවෙලකට ඇඳුමක්වත් අඳින්නේ නැහැ සමහරු. අපේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් යනවා නේද මෙහෙම අය? (නි)
කොන්දක් තියෙන හොඳ මනුස්සයෙක් (නි)
හැමදාම කවුරු හරි යනවා එනවානේ මෙතෙකට (ම)
නියම කොන්ද කෙළින් තිබෙන වීරයෙක් (නි)
මොහුගේ බොහෝ ප්‍රකාශ හුදෙක්ම වෛරය හා කුහකත්වය මතම පදනම්ව ඇත. (නි)
ඇත්තමට ගත්තද මහත්තයෝ.(හේ)