රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය ශිෂ්‍ය සංගමය තාවකාලිකව තහනම් කළ බව උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. පසුගිය 28 වැනිදා තමාද ලේඛකාධිකාරිද ඇතුළු පිරිසක් සිර කැරගෙන සිටීම අපකීර්තිමත් සිද්ධියක් බවත් විශ්වවිද්‍යාල පනතින් පැවැරුණු බලතල අනුව මේ තහනම පැනවූ බවත් උප කුලපති පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd