දෙවන රාජසිංහ රජ සමයේ ගිමන් හැරීම සඳහා ඉදිකර තිබෙන්නට ඇතැයි කියන ගලින් නිමවන ලද යහන් ඇඳේ කොට්ටය පුපුරවා විනාශ කොට රජ මැදුරේ සඳකඩ පහනද කිසියම් පිරිසක් විසින් රැගෙනගොස් ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
දෙවන රාජසිංහ රජ සමයේ ගිමන් හැරීම සඳහා ඉදිකර තිබෙන්නට ඇතැයි කියන ගලින් නිමවන ලද යහන් ඇඳේ කොට්ටය පුපුරවා විනාශ කොට රජ මැදුරේ සඳකඩ පහනද කිසියම් පිරිසක් විසින් රැගෙනගොස් ඇතැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝකටත් මගේ කොට්ටයේ ආරක්ෂාව තර කළා... (ර)
ඒත් දුකයි ඒ අතීතේ අපේ පවට මේවා විනාශ කරන්න කොටසක් මේ දේශයේම ...අපි අතර ඉදීසිටීම ..? (හේ)
හින්දු ආගම ඇදහුවේ පලවන සීතාවක රාජ සිංහ රජුයි නිල්ලබ රජ මාලිගාවේ යහන ඇද නිර්මාණය කර ඇත්තේ කන්ද උඩරට දෙවන රාජසිංහ රජතුමාය (බ)
රාජසිංහ රජතුමා ඇදහුවේ හින්දු ආගම,සත්‍යා අසත්‍ය ලියනවා ,තමගේ පිය මැරු පසු ඔහු අරිටකි වෙන්ඩු යටතේ හින්දු ආගමට හැරෙනවා (බ)
දුටුගැමුණු මහරජු සඟුනට දානය පුජාකිරීමේදී අධික ශ්‍රද්ධා භක්තිය නිසාම දෑත වෙව්ලමින්ලු ඒ කාර්යය කළේ. අපි පාසලේදී සිංහල ඉතිහාස වංශ කතාව ඉගෙනගත්ති. රට ජාතිය, ආගම ගැන දැන් පාසල් වලින් දරුවන්ට කියාදෙන්නේ නැතුවාවද්ද? (නි)
සත්‍යා හරියටම හරි. සිංහලයාට තරම් පෞඪ ඉතිහාසයක් වෙන කිසිවෙකුට නැහැ (නි)
සිංහලයාගේ බෞද්ධකම නැතිකළ හැක්කේ ඔහුගේ ඉතිහාසය විනාශ කිරීමෙන් බව දන්නා පිරිසක් මේ ඊනියා සිංහල බෞද්ධයින් පිටුපස සිට මේ විනාශය කරනවා. පත්වෙන ආණ්ඩු හැම එකක්ම මේ සම්බන්ධයෙන් මර නින්දේ. (නි)
පාර්ලිමේන්තුවේ කට්ටිය ලොකු හොරකම්, ගමේ අය පොඩි හොරකම් හා 2500 පරණ ඉහළම ජාතියේ වැඩ නියමයි (නි)
දැන්කාලේ මිනිසුන්ට මේවායේ වැදගත්කමක් නැහැ (නි)
අද කාලේ මුදලට සියල්ල යටයි (නි)
පුරා විද්‍යාවට වෙන් කරන මුදලින් නිදාගන්නවා හැර වෙන මොනවා කරන්නද..? හුණු කිල්ලෝටේ ට හෙණ ගැහුවම බුලත් මඩිස්සලේ ඉතුරුවෙයිද..? (ර)
මේවා කරන්නේ අන්‍ය ආගමිකයෝ නෙමෙයි, සිංහල බෞද්ධයෝමයි. මොවුන්ට උපරිම දඬුවම් දියයුතුයි. එහෙම නොකළොත් අපේ අනාගත පරම්පරාවට ඉතිරිවෙන දෙයක් නැතිවේවි (නි)
අපි බොරුවට අන්‍ය ආගමිකයන්ට බොරු චෝදනා කරමින් සිටිනවා. අපේම අය අපේම දේවල් විනාශකරමින් අපේම අතීත උරුමයන් අපේ අනාගත පරම්පරාවට අහිමිකරනවා. (නි)
අතීතයේ පුරාවිද්‍යාව භාරව හිටියේ බෙල්ලා, ෆ්රීමන්ලා, පරණවිතානලා, සද්ධාමංගලලා, දැරණියගලලා වගේ අය. ඒ වුණාට දැන්?? (නි)
වල්වැදී විනාශ වෙනකම් බලාගෙන හිටියම "අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවට වැඩක් නැහැ" වගේ තමා. ආණ්ඩුවේ කන්තෝරුවල තමන්ගේ රාජකාරිය හරිහැටි හඳුනාගත්තා නම් මීටවඩා රටට සේවයක් වෙයි. (නි)
මේවායේ වටිනාකම තක්සේරු කරන්න බැහැ. මේවා ආරක්ෂා නොකර විනාශ කරනකම් අහක බලාගෙන ඉන්න වගකිවයුත්තන්ට දඬුවම් කළයුතුයි (නි)
මේ වගේ අයට මේක රාජසිංහ රජතුමාගේ කොට්ටය කියලා වැඩක් නැහැ. වැදගත් සල්ලි පමණයි (නි)
පුරා විද්‍යා නිලධාරීන්ට ඔතන නිදාගෙන රැය පහන් කරන්න බැහැනේ, පුරා වස්තුන් ආරක්ෂා කරන්න. ඒ මිනිස්සුත් කරන්නේ රැකියාවක්. වගකීමක් තියෙන්න ඕනෑ අපේ අයට. මේවා අපේ දරුවන්ට රටට ආරක්ෂා කර තැබීම ඒ වගකීමයි. (නි)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීවාදය සහ කම්මැලි, අකාර්යක්‍ෂම යන මේ සකල ගුණාංග යළිත් මතු වූ අවාසනාවන්ත අවස්ථාවක් ලෙසයි මම නම් දකින්නේ (නි)
පුරවිද්‍යා නිලධාරියෝ නිදාගෙන සිටියාවත්ද මෙවැනි දේවල් වෙනතෙක්ම? (නි)
කටුගෙයින් කඩුව ගත් එකේ, ඕකත් මහ කජ්ජක්ද? (නි)
මදැයි! අනේ මන්දා මෙහෙම ගිහින් ඉස්සරහට මොනවා වෙයිද කියලා (නි)