අට වැනි ආසියා දේශපාලන ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිය නියෝජිතයෝ අද (21) ගාලු පුරවරයේ සංචාරය කළහ.
රටවල් 33 ක් දේශපාලන පක්ෂ 78ක් නියෝජනය කරමින් දේශපාලනඥයෝ 80 දෙනෙක් එම අවස්ථාවට එක්ව සිටියහ.
සංස්කෘතික කලා කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ටී බී ඒකනායක,නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි,දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසුරිය,ගාලු නගරාධිපති මෙත්සිරිද සිල්වා ද සමඟ ඔවුහු ගාලු කොටුව,කෞතුකාගාරය සහ කොග්ගල ගුවන් හමුදා කඳවුර ද නැරැඹුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ දේශපාලනේ හොඳට උගන්නලා අරින්න. (නදී)
දකුණු ලකේ අගනුවරේ ගාලු පුරේ ශ්‍රී, කෙසේ කියම්දෝ ගාලු සිරී වනම්දෝ (නදී)
පන්නන්න, පන්නන්න (නදී)