මහින්ද රාජපක්ෂ ජනපති සිය අට වැනි අය වැය අද පස්වරු 12. 59 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇරඹීය. කුරක්කන් සාටකය සහිත සුපුරුදු ජාතික අඳුමෙන් සැරසි පැමීණි ජනාධිපති අයවැය ලේඛණය ද රැගෙන පාර්ලිමේන්තුවට පිවිසියේ කතානායක චමල් රාජපක්ෂ මහතා එහි පැමිණ මිනිත්තුවකට පසුවය. ඉහළ ගිය උද්ධමනය, විරැකියාව, තෙල්මිල, ස්වභාවික ව්‍යසන මැද්දේ ගෝලීය ආර්ථිකයේ පසුබෑමට ලක්ව සිටින ශ්‍රී ලංකාව ආපස්සට හරවා යළි සංවර්ධන මාවතට යොමු කිරීමට රජයට හැකි වූ බව ජනපති කීවේය. අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු නගර, ගම් සංවර්ධනය කර යටිතල පහසුකම් වැඩිකර උද්ධමනය, විරැකියාව පහත හෙලා නීතිය හා සාමය තහවුරු කර පස් අවුරුදු සැලැස්මකට මුල් ගල් තබා, ඒකපුද්ගල ආදායම ඉහළ දැමීමේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යන බව ද ජනපති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
මේ පුවත පලවී මෙතරම් පැය ගණනක් ගෙවිලත් "...අනේ හොඳයි, ...ඉතා වැදගත්.., නියම තීරණයක්.., ඔබයි සැමදා අපේ .." වැනි පරණ පුරුදු කියමන් දකින්න නැත්තේ මොකද? මිනිස්සුන්ට එක්කෝ ඇත්ත වැටහීගෙන යනවා, එක්කෝ තවම වැටහුනේ නැතත් මෝඩකම් එළිපිට පෙන්වන්න ලැජ්ජයි. (ස)
ජයවේවා
බොහොම හොදයි
මගේ රටට තෙරුවන් සරණයි
රට කෙසේවෙතත්...... මොකට කියනවද මේවා. (නි)
රට නැග්ග නිසා වෙන්න ඇති බඩු මිළ ඔච්චරටම නැග්ගේ. (නි)
ලබන පාර ජනාධිපතිවරණයේදී තමයි කෙසෙල් ගහට කොටන කාලෙ එන්නේ. (නි)
හැම අයවැයකින්ම කළේ රටවැසියා මුලාකිරීමයි. (නි)
ඒක තමයි වෙන්න ඕනේ
ජයවේවා
බලමුකෝ.... (නි)
ඒක පුද්ගල ආධායම මනින්නේ ඇමති පඩියෙන්ද ? .(ස)
අනේ මේකෙ ඇති වැදගත්කමක් මටනම් පේන්නෙ නැහැ.. එයාලාගේ ආදායම සරු වෙයි අපේ බදු වැඩිවෙයි..අපි මොනවා උනත් කතිරෙ ගහනවානේ..!(නු)
ඇත්ත ..ඇත්ත ඒ කතාව ඇත්ත
හැම දෙයක්ම දැන් ගොඩක් ඉහලටම ගිහිල්ලා .මම කිව්වේ හොර මැරකම් මිණීමැරුම්, ගසාකෑම් වගේ දේවල් (ස)
ජනතාවට ජීවිතය පුරාවටම සිත් තැවුල් ගෙන දෙන ප්‍රධාන අය වැය තමයි අද ගේන අය වැය..!(නු)
මේ කෙරීගෙන යන සංවර්ධනය නම්.?(නු)
ඇත්තම නෙන්නම් මෙ කොරල තියන ටික හොදටම මදෑ (ස)
සභාවෙ අය මේවා අහගෙන ඉන්නවා ඇති නේද?(නු)
අධිවේගයෙන් ගිණුම්වල මුදල් ඉහළ යනවෝ.!(නු)
අද තමයි මුල් ගල තියල තියෙන්නෙ පව් මෙයාට - ගල පැල වෙන්න කොච්චර කල් යයිද දන්නෙ නෑ(නු)
සුරංගනා කතා තවත් නොකියනු මැන මට..!(නු)
ඕකත් තව අයවැයක් විතරයි..රට තිබුණු තැනමයි..!(නු)
කාගේ ඒක පුද්ගල ආදායම ගැනද ඔය කියන්නේ..? (නු)