2004 පසු විශ්‍රාම ගිය අයට රුපියල් 750ක 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද දෙන බව ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය. රටින් ගෙනෙන මත්පැන් වෙනුවෙන් සියයට 25%ක බද්දක් අයකරන බව ද ජනපති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයව්වා .... ජයවේවා
හොද වැඩේ. තව 25%ක් වැඩිකරන්න තිබුණා. (නි)
සුභපැතුම්
රට බීම ගනන් අඩු කෙරුවා නම් 65 යන්න ඉස්සර මැරෙනවා. එතකොට 5000 ඉතුරුයි( පනාගොඩට හැමදාම කියනවානෙ පවුලෙ ප්‍රශ්න වලට වෙන්නප්පුවෙ අය මැදි වුණාට වෙන්නප්පුවෙ ගම මොනව කරන්නද කියලා ) (නි)
දැන්නම් මට ඉදලා වැඩක් නැහැ. (නි)
ගණන කොයිතරම් වැඩිවුණත් බොන කට්ටිය අඩුවෙනවද? (නි)
ඇයි චතු එහෙම කියන්නේ? මම හිතුවේ ඔයාට 60පැනලා ඇති කියලයි. (නි)
නියමයි ජනපතිතුමනි. 50%කින් වැඩිකරන්නයි තිබුණේ. (නි)
අයියෝ සල්ලි
මේක නරක හීනයක්වත්ද ? (නි)
මේක අත්‍යවශ්‍ය පානයක් නෙමෙයිනේ. 25% නෙමෙයි, 100% ගැහුවත් මම කැමතියි. (නි)
මගෙ ලොකුම සතුට තමයි මේක. තව වැඩි කළානම් තමයි හොද. මීට අමතරව සිගරැට් ගාණත්. (නි)
ජයවේවා
බීලත් ඉවරයි............
කිය උනත් අපි ගන්නවා
කියට ගියත් කමක් නැහැ
අයියෝ අයේ රට බීම බොන්න වෙන්නේ නැද්ද ? (ස)
ඔහොම නොවෙයි 1000% වැඩි උනත් බොනවා
එහෙනම් ගමේ පානයට හොඳ තැනක් ඒවි .(ස)
2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක් අම්මෝ අපිට මේ රුපියල් 5000 ගන්න තව කොච්චර කල් බලාගෙන ඉන්නද ?.(ස)
අයි අයියෝ අපටමනෙ වෙන්නේ අප්පා...(ස)
නිවාඩුවට ලංකාවට ගිහාම ගහේ පානය තමයි බොන්න වෙන්නේ .(ස)
කසිප්පු වලට තියෙයි හොද ඉල්ලුමක්. (නි)
රට බීම මිළ වැඩිකළාට හොදක් නම් වෙන්න එපා. (නි)
අපට ඒවට ධනයක් නෑ, මුදල් සියලු දේට පිළිතුරයි. (ස)
ඕක බොන එක අඩුවෙනවා නම් ගොඩක් පවුල් වලට ජීවන වියදම අඩුකරගන්න පුළුවන් වේවි. ලංකාවේ නිෂ්පාදනය කරන ඒවටත් ටැක්ස් ගැහුවා නම් තමා හොඳ. (නි)
මදැයි. ඩියුටි ෆ්‍රී බෝතල් ටිකටත් වැඩේ හරි .(ස)
බොන මිනිහා බොනවා
ඒකනේ නුවන් කිතුල් මදින්න අවසර දුන්නේ. (නි)
ගමේ පානයට උසාවියෙන් ටැක්ස්. (නි)
100% වැඩි කරන්න
ඕක ගොඩක් වැඩිකරනකොට බාල ආදේශක වෙළද පොළට එනවා. (නි)
වෙන්නප්පුවේ අයට තමයි ව්‍යාපාර වැඩිවෙන්නේ. (නි)
අන්න ඒවයින් ලංකාවට සල්ලි හොයා ගන්න පුළුවන්