හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු වලට අදාලව විදේශ ගත විමට අවසර ඉල්ලා කොළඹ මහාධිකරණයේ අද (20) මෝසමක් ගොනු කළේය.
සැප්තැම්බර් 22 වැනි දා එය සළකා බැලීමට නියමිතය.
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු වලට අදාලව විදේශ ගත විමට අවසර ඉල්ලා කොළඹ මහාධිකරණයේ අද (20) මෝසමක් ගොනු කළේය.
සැප්තැම්බර් 22 වැනි දා එය සළකා බැලීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසිරි ඔබ හරි සිංහලයට ඉක්මනටම හැමදේම සිංහලයගෙ විනාසයට මුලත් ඒකම තමයි. (අ)
මිනිසුනේ, මහින්ද මේ රටට කරපු විනාශය තේරුම්ගන්න බැරි ඇස් ගෙඩි වලට හෙණ ගහලද? යුද්ධය දිනුවේ ඔහු හින්දම නොවේ. ගෝඨාභය මහතා, ෆොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාව නිසා. ජනතාවත් ලොකු කැපකිරීමක් කළා. මහින්ද යුද්ධය දිනුවා කියලා හොරාකන්න පටන් ගත්තා (නි)
දෙගොල්ලොම රටට කරපු සෙතක් නෑ. පරම්පරා හතකට හම්බ කරගත්තා තවමත් මිනිස්සු මේ අය පස්සේ යන එකයි පුදුමේ (බ)
අවුරුදු 30ක යුද්ධයක් ඉවර කරපු නායකයට බැරිවුණානේ වටේ හිටපු මිනිස්සු වැරදි කරද්දී දඩුවම් කරන්න. එ්කනේ දැන් දුක් විඳින්නේ. (නි)
රට යන ලෙඩේ මෙයාට සෑහෙන කලක ඉඳලා තිබුනා. ඇයි නාවික හමුදාවේ ඉන්න කාලේ නිසි අවසර නොගෙන කීපාරක් රටගියද? මේගොල්ලන්ට නිතිය විහිළුවක්. (නි)
ඔව් චතුරි, ඔයා ලංකාවේ නොඉන්න නිසා ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ (නි)
චතුරි, ආයෙත් යුද්ධය තිබුණා නම් හොඳයි එහෙනම්. එතකොට යහපාලන්‍යට යුද්ධය ඉවර කරලා පෙන්නන්න හැකිනේ. (නි)
මෙයාට යන්න දෙන්නත් එපා. එතකොට අර මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ අයටත් රට යන්න දෙන්න එපා. මොකද කියන්නෙ චතුරි, අජිත්, රොඩ්නි, සුමුදු? එකඟද..? (නි)
ලංකාවේ වැදගත් නගරවල මිල අධික දේපොළ සහ එතරම් වත්පොහොසත්කම් නොතිබූ මොවුන් මොවුන්ගේ ළමා වියේදීම මෙම දේපොළ අත්පත් කරගෙන තිබීම පුදුමයට කරුණක් (නි)
ජනාධිපති වෙලා රට වෙනුවෙන් වැඩ කරනවා මිස හොරකම් කරන්න දෙන්න බැහැ. කවුරු වුණත් හොරාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ (නි)
ජයසිරි, යුද්ධය දිනුවා කියලා මේ අය ඔබේ දරුවෙකුට කරදරයක් කළොත් ඔබ මොකද කරන්නේ. යුද්ධය තිබුණා නම් මීටවැඩිය කරදර වෙනවා කියලා කරබාගෙන ඉන්නවද? රටේ පුරවැසියෙක් වෙන්න වහලෙක් නොවී (නි)
මෙය රට නොවෙයි යවන්න ඕනෑ, දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරාකෑවට (නි)
රට පනින්න ඉස්සෙල්ලා අර ඉඩම මැනලා ඉන්න.ඉඩම මනින්න ඉස්සෙල්ලා කොහේද මෙයා පණින්න හදන්නේ. (අ)
තමන් හා රාජපක්ෂ පවුල වරදි කරලාඒවායින් ලිස්සලා යන්න රට පනින්න හදනවා (අ)
මනමේන්ද්‍ර මේක මනමේ නාට්‍ය කියල හිතුවද ? වරදට දඩුවම් කොරන එක සහ නිතිය කටත් පොදු විය යුතු යන මතයේ ඔබ නැති බව පෙන්වා . ඒ ගැන කනගාටු වෙනවා .(අ)
ජයසිරි යුද්දේ තිබුණා නම් හොඳයි ,දැන් ජිවත් වෙන්නේ ඊටත්. වැඩිය. දරුණු මිනිස්සු. ගෙදර ,හිටියත් එළියේ හිටියත් ජිවිතේ. අවදානම්. ,පසුගිය අවුරුදු කීපයේ. මිනිසුන්ගේ ක්‍රියාකලාප අන්තිම දුෂිතයි මේවට වග කියන්න. ඕන මහින්ද. මිනිසුන්ට දඩුවම් දුන්නේ තෝරාගත් පිරිසකට. පමණයි. උසාවියයි , පොලිසියයි. මහින්දගේ. යටතේ. දැන්. මහින්ද ආරක්ෂා කරපු මිනිසුන් බලන්න මහින්ද හිරගෙදර පෝලිමේ. කරපු පව් පස්සෙන් එලවනවා ,මේ රටට සාමය දුන්නේ රණවිරුවන් බව අමතක නොකරන්න මහින්ද ඒ කළේ රටේ නායකයා පමණයි (අ)
ඔව් ඔව් මෙයාට ව්තරක් නෙවෙයි මෙයාගෙ පවුලෙ කාටවත් රට යන්න දෙන්න එපා. ලෝක අපරාධයක්. නමුත් මේ ප්‍රතාචාර දාන අයට අමතකයි රාජපක්ෂල මූලික වෙලා යුද්දය අවසන් කලේ නැත්නම් රට නෙවෙයි ළඟ පාත තියන නගරයකට ගිහින් එනකන් අපේ ජීවිත අවදානමේ තිබුනෙ කොයි මොහොතෙ බෝම්බයක් පුපුරල මැරෙයිද කියල. අපේ සිංහලයට මුල විතරක් නෙවෙයි කිසිම හොද දෙයක් මතක හිටින්නෙ මාසයකටත් වඩා අඩු කාලයක්. නමුත් කවුරු කවුරුත් මතක තියා ගන්න දවසක් එනව රාජපක්ෂල මතක් වෙන හැබයි එත කොට වෙන්න ඕන හරිය ඔක්කොම වෙලා ඉවරයි.(අ)
මොකද දන්නේ නැහැ හදිස්සියේම රට යන්න හදන්නේ? (ර)
මෙයා කොහොමද රට යන්නේ... (ර)
ගියොත් ආයේ එන්නේ නෑ. (ර)
මේක පුදුම වැඩක්නේ නඩු වලට අහුවෙන ඔක්කොම රට යන්න ඉල්ලනවා. ඔය මොන රටටද යන්නේ? (ර)
රට යන්න අවසර දෙන්න එපා.(හේ)
මෙයා විතරක් නෙවි, මෙවැනි අති විශාල ප්‍රමාණයෙන් රටේ වටිනා ධනය හොරා කාල කියන අධි චෝදනා වලට මුහුණ පා සිටින, ඒවගේම රට ණය උගුල්වලට හසුකර තිබෙන මේ පවුලේ කිසිම කෙනෙකුට රට යන්න දෙන්න නම් එපා !ගියොත් නම්, ආපහු රජයේ බෝඩිමේ බත් කන්න එනවා කියන එක බොරුවක් .(අ)
රට යන්න ඉඩ දෙන්නම එපා ! (බ)
බරපතල චෝදනා ඇති මොහුට විදේශගත වීමට ඉඩ දීමෙන් පොලිස් පරීක්ෂණ වලට බාධා ඇති විය හැකියි. (ර)
ඇයිද දන්නේ නෑ ඉකමනට රට යන්න හදන්නේ. ටිකක් හොයලා බලන්න ඕන. (ර)