IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රට ලූනු ගෙඩියෙන් ලංකා ලූනු ගෙඩියට වදී

දේශීය ලොකුලූනු අස්වනු ‍නෙළන සමයේ වෙළඳපොළට රට ලූනු ගෙන් වීමෙන් මෙරට ගොවියා අමාරුවේ වැටෙතියි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධානයක නාමල් කරුණාරත්න මහතා කියයි.

මේ දින වල රට ලූනු කිලෝව රුපියල් 55 ත් 60 ත් අතර පැවතීම නිසා මෙරට ලොකු ලූනු කිලෝව රුපියල් 40 දක්වා පහත වැටී ඇතැයි ද මෙරට ලූනු කිලෝවකට රුපියල් 90-100 ක් නොලැබුණහොත් දේශීය ගොවියාට අලාභ සිදුවන බවද ඔහු කියයි.

DSC07866[1] DSC07877[1] DSC07883[1] DSC07887[1] DSC07896[1]

 



අදහස් (0)

රට ලූනු ගෙඩියෙන් ලංකා ලූනු ගෙඩියට වදී

මොහාන් Thursday, 18 August 2016 03:10 AM

අවුලක් නෑ මහින්දව එළෙවුවනේ. (බ)

:       0       0

රුවන් කොටුවැල්ලේ Wednesday, 17 August 2016 05:40 AM

අනේ අම්මපා! මේක එක් කෙනෙකුටවත් තේරෙන්නේ නැද්ද? නැති කාලෙට ගේනවා විනා ගොවියන්වම නැති කරන්න හදන්නේ (නි)

:       0       0

ගුණසිරි Wednesday, 17 August 2016 05:45 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. (නි)

:       0       0

ජයරත්න Wednesday, 17 August 2016 06:47 PM

මේ ලූනු ගළවන්නේ හරි වෙලාවට නෙමෙයි. ලූනු තව ටිකක් තියෙන්න ඇරලා ගැළෙව්වා නම් කල්තියාගන්න පුළුවන්. (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Wednesday, 17 August 2016 07:10 PM

කවුරු ආවත් ඔහොම තමයි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 17 August 2016 11:28 AM

සීත කාමරයක කූල් එකේ වැඩ කරනවා කියන , රටේ තත්ත්වය නොදන්නා අයෙක් ගත්ත මැටිමෝල් තීරණයක් වගෙයි. නැත්නම්, ලූනු ආනයනය කරන මුදලාලිලාගෙන් මොවුන්ට ලොකු කුට්ටියක් ලැබුනද ජනපති තුමනි, අගමැති තුමනි දේශීය ගොවියන්ට පිහිට වෙන්න ! (අ)

:       0       0

සමන් Thursday, 18 August 2016 02:23 AM

ගොවියෝ ණයවෙලා ගොවිතැන් කරන්නේ. හොඳ මිලක් නැතිවුණොත් මොකද කරන්නේ ඒ මිනිස්සු? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 919 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 803 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 440 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site