IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රට වැඩට යන ගොඩදෙනෙකුට ’’ඕලෙවල්’’ විතරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56ක් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ අය බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව  අනාවරණය කළේය.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සංක්‍රමණික සේවා ගිවිසුම් පිළිබඳ   කරන ලද සමීක්ෂණයකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී  වෛද්‍ය   සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් පසුගියදා (18) පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියන්ගේ සංසද රැස්වීමේදී මේ තොරතුරු  ඉදිරිපත් කෙරිණ.



අදහස් (9)

රට වැඩට යන ගොඩදෙනෙකුට ’’ඕලෙවල්’’ විතරයි

sena Saturday, 21 January 2023 01:03 PM

ඕක මොකක්ද? ඕ ලෙවෙල් වත් නැති උන් කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද?

:       0       16

මහින්දපාලSaturday, 21 January 2023 06:28 PM

එහෙම අයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඡන්දය දෙන පිරිස් අතරේ වැස්සක් වෙලාවෙ වත් පාසැලක් අසලට වත් නොගිය අය සමග සමුර්ධි කැපෙනවාට බිය පිරිස සියයට විසිපහක් තිහක් ඉන්නවා කියලා හිතෙනවා. ඉතින් එහෙනම් කතිරයේ තීරණය හැරෙන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න.

:       0       1

අබිලින් Saturday, 21 January 2023 01:14 PM

පසුගිය කාලයේ ලක්ෂ තුනක් විතර විදෙස් රැකියා සදහා ගියාලුනේ එයින් 56 ක් කියන්නෙ ඉතාමත් සුලු පිරිසක් නේද රටේ අධ්‍යාපනය භාර පිරිස් සාමාන්‍ය පෙළ අසමත්ව පාසැලෙන් බැහැරව යන දරුවො ගැන බලනවා නම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ නේද

:       0       10

යෝගා Saturday, 21 January 2023 01:33 PM

පාර්ලිමේන්තු යන වැඩි දෙනෙකුට ඕ ලෙවල් වත් නෑ..!

:       0       12

ලලිත් අම්බලන්ගොඩ Saturday, 21 January 2023 02:13 PM

ඉතිං,දියවන්නාවෙ ඉන්න ගොඩක් දෙනෙකුට ඒක වත් නැහැනෙ.

:       0       14

kamal Saturday, 21 January 2023 03:25 PM

එකනේ ප්‍රස්නේ. පාර්ලිමේන්තුවේ වගේ ඔක්කොමලා ආචාර්ය වුනානම් එතනත් වැඩේ හරි.

:       0       9

Prabha Saturday, 21 January 2023 03:41 PM

8 පාස් නැති අය පාර්ලිමේන්තු යන රටේ...

:       0       15

පිටිගල මිලානෝ Saturday, 21 January 2023 03:55 PM

පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු ගිහින් ඉන්න වැඩි හරියකට ඒකත් නැහැ. පට්ට මෝඩයින්…

:       1       8

Bamunuarachchi Sunday, 22 January 2023 12:00 PM

රට වැඩට ගියාම O/L A/L කියා බලන්නේ නැහැ වැඩ පුළුවන්නම්. හොන්ඩා සභාපති ඩිප්ලෝමා සහතිකය සිනමා ටිකට් එකක් තරම්ටවත් සලකන්නේ නැහැ කියලා කියා තිබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 85 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 80 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1843 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3238 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 733 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 495 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site