ඔඩෙල් ඇඳුම් සාප්පු සංකීර්ණයේ චීන ජාතිකයකුගේ රුපියල් දෙලක්‍ෂ හත්දහස් දෙසිය පනහක් වටිනා විදේශීය මුදල් සොකරම් කළ බවට වරද පිළිගත් එම ආයතනයේ ආරක්‍ෂක නිලධාරිනියක රුපියල් දෙලක්‍ෂයක ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (26) නියෝග කළේය. වල්පොළ එස්.ඒ. කුමුදුණී එසේ ඇප ලැබුවාය. සංචාරක සමාගමක කළමණාකරුවකු ජින් ජැන්ක් නැමැති පැමිණිලිකරු කළ දැනුම්දීමකට අනුව විත්තිකාරිය පරීක්‍ෂා කිරීමේදී ඇගේ ජනනේන්ද්‍රිය පෙදෙසේ රට සල්ලි සඟවා තිබිණැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි. (නි)
බන්දුල එහෙම කියන්න එපා (ස)
අපි මෙච්චර කල් හිතන් හිටියේ සල්ලි අච්චු ගහන්නේ බියගම වෙළඳ කලාපේ කියලයි (ස)
ඒක තමයි සමහර මුදල් නෝට්ටු වලින් කරවල ගඳ වහනය වෙන්නේ.(නු)
අපේ සිංහලකම එළිපිට පෙන්වපු තවත් අවස්ථාවක්. (නි)
අයියෝ සල්ලි
දැන් හුගක් අය හොර ජාවාරම් වලට යොදා ගන්නෙම අධෝ මුඛ. නැත්නම් ජනනේන්ද්‍රිය. මොකක්ද මේකේ රහස? (නි)
ආරක්ෂාවට ඉන්න අයත් මෙහෙම නම් අනෙක් අය ගැන මොන කතාද? (නි)
සල්ලි ටික හොදට හෝදලා නේද ගන්න ඇත්තේ? (නි)
අයියෝ සල්ලී.... (නි)
චීන සල්ලි නරකාදියේ හංගලා.. අහද්දිත් ඔලුව රිදෙනවා (ස)
මෙයත් අරයා වගේ දෙයක්ද ? (ස)
ඕවා ඔහොම තමයි
මුදල් නැවත පාවිච්චියට පෙර හොදින් පවිත්‍ර කළ යුතුයි. (නි)
මාර වැඩක්නේ මේක. ඉස්සරහ පැත්තෙන් සල්ලි. පිටිපස්ස පැත්තෙන් රත්තරන්. (නි)
යන් යන් ඔහොම යන්. මේ යන්නේ ආශ්චර්යටනේ. (නි)
ආගන්තුක සත්කාරය කරන්නේ මෙහෙමද? (නි)
අනේ මන්ද මේ රට ආසියාවේ ආශ්චර්යය ලු ...විරැකියාව 4.9% ලු ...ලෝකයේ සතුටෙන්ම ඉන්න ජනතාව ඉන්න රට ලංකාවලු .... වාර්තානම් එමටයි .. නමුත් රස්සාව තියෙන කෙනයි නැති කෙනයි ඔක්කොම හොරකමේ .... (ස)
චීයා............. (ස)
අයියෝ! සල්ලි.... (නි)
අයියෝ සල්ලි
එතකොට එයා සම්බන්ධයෙන් හරි, එයාගේ ජනනේන්ද්‍රිය සම්බන්ධයෙන් හරි නීති මාර්ගයෙන් මොකක්ද ගන්න තීරණේ? (නි)
ඇග ඇතුළෙත් දැන් දියමන්ති, කුඩු අරන් එන එකේ, මේවා මොනවද? (නි)
ඇප දීමේදී සගවා තිබුණ ස්ථානය ගැනත් සළකා බලනවාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ආපෝ! මේ සල්ලි ආයිත් ඉතිං අතින් අල්ලන්න වෙනවනේ. (නි)