ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ද වන හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රත්නසිරි රෝහලේ
ඇන්ටන් Wednesday, 21 December 2016 10:20 AM
මෙතුමා වැනි දේශපාලකයන් නැවත බිහිනොවනු ඇත (නි)
කිත්සිරි Wednesday, 21 December 2016 10:43 AM
ඇයි මෙතුමා සිංගප්පූරු යන්නේ නැද්ද අපේ අනිත් අය වගේ (නි)
කුරුප්පු Wednesday, 21 December 2016 10:48 AM
අපේ රටේ හිටිය හොඳ අගමැති කෙනෙක්. ඉක්මන් සුවය පතමු.... (නි)
කුමාරසිංහ Wednesday, 21 December 2016 11:04 AM
අලුත් අවුරුද්දේ ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතනවා (නි)
සුමිත්‍රා බස්නායක Wednesday, 21 December 2016 11:06 AM
ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා! (නි)
විමලරත්න Wednesday, 21 December 2016 11:16 AM
පිටරටකට අරගෙන ගිහින් හරි අපි මෙතුමා සනීප කරගමු (නි)
පවනි Wednesday, 21 December 2016 01:12 PM
ලංකාවේ සිටින බුද්දීමත්ම, අවංකම දේශපාලන පියාණෙනි ඔබ තුමාට ඉක්මන් නිදුක් නිරෝගී සුවය අපි පතනෙමු. (අ)
ධම්ම Wednesday, 21 December 2016 01:11 PM
එතුමා ප්‍රංශයට ගෙන්වාගන්න කටයුතු කරන්න. අප සියලු වියදම් දරන්නම්. (අ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 21 December 2016 01:20 PM
එඩිතර නායකයෙක්. ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියා පතමි! (අ)
අරවින්ද Wednesday, 21 December 2016 02:17 PM
හොරණ පළාතට මෙතුමා කළ සේවය අතිමහත් (නි)
යොහාන් Wednesday, 21 December 2016 02:20 PM
ඉක්මනින් සනීප වෙන්න කියා පතනවා (නි)
ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 21 December 2016 04:15 PM
මා දන්න තරමින් මෙතුමා පක්ෂ මාරු නොකළ හා හොරකම් නොකළ නායකයෙක් (නි)
හේමාල් Wednesday, 21 December 2016 04:42 PM
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)
ලංකා Wednesday, 21 December 2016 07:35 PM
ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා! (නි)
රවී Wednesday, 21 December 2016 09:26 PM
එතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ප්‍රදීප් Thursday, 22 December 2016 12:50 AM
මා ඔහු සමඟ රාජකාරි කර තිබෙනවා. ඇත්තටම බුද්ධිමත් එඩිතර මනුස්සයෙක් (නි)
සුදේශ් Thursday, 22 December 2016 01:48 AM
නිදුක් නිරෝගි සුව පතනවා! (නි)
සුනිල් Thursday, 22 December 2016 01:50 AM
මෙතුමාට ඉක්මන් සුවය පතනවා! (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 21 December 2016 08:51 AM
මෙතරම් උගත්, වටිනා පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට හෝ ඇමරිකාවට හෝ රැගෙන නොගියේ මොකොද ? (බ)
අමරකෝන් Wednesday, 21 December 2016 08:52 AM
ඉක්මන් සුවය ලැබේවා (බ)
ලංකා Thursday, 22 December 2016 01:49 PM
කට සැර කඩිසර ඇමතිවරයෙක්ව සිටියදී මම එතුමා ළඟ වැඩ කරලා තියෙනවා. එතුමාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. (නි)