ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ද වන හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ද වන හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එඩිතර නායකයෙක්. ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියා පතමි! (අ)
කට සැර කඩිසර ඇමතිවරයෙක්ව සිටියදී මම එතුමා ළඟ වැඩ කරලා තියෙනවා. එතුමාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. (නි)
මෙතුමාට ඉක්මන් සුවය පතනවා! (නි)
නිදුක් නිරෝගි සුව පතනවා! (නි)
මා ඔහු සමඟ රාජකාරි කර තිබෙනවා. ඇත්තටම බුද්ධිමත් එඩිතර මනුස්සයෙක් (නි)
එතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා! (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)
මා දන්න තරමින් මෙතුමා පක්ෂ මාරු නොකළ හා හොරකම් නොකළ නායකයෙක් (නි)
ඉක්මනින් සනීප වෙන්න කියා පතනවා (නි)
හොරණ පළාතට මෙතුමා කළ සේවය අතිමහත් (නි)
මෙතරම් උගත්, වටිනා පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට හෝ ඇමරිකාවට හෝ රැගෙන නොගියේ මොකොද ? (බ)
එතුමා ප්‍රංශයට ගෙන්වාගන්න කටයුතු කරන්න. අප සියලු වියදම් දරන්නම්. (අ)
ලංකාවේ සිටින බුද්දීමත්ම, අවංකම දේශපාලන පියාණෙනි ඔබ තුමාට ඉක්මන් නිදුක් නිරෝගී සුවය අපි පතනෙමු. (අ)
පිටරටකට අරගෙන ගිහින් හරි අපි මෙතුමා සනීප කරගමු (නි)
ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා! (නි)
අලුත් අවුරුද්දේ ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතනවා (නි)
අපේ රටේ හිටිය හොඳ අගමැති කෙනෙක්. ඉක්මන් සුවය පතමු.... (නි)
ඇයි මෙතුමා සිංගප්පූරු යන්නේ නැද්ද අපේ අනිත් අය වගේ (නි)
මෙතුමා වැනි දේශපාලකයන් නැවත බිහිනොවනු ඇත (නි)
ඉක්මන් සුවය ලැබේවා (බ)