උතුරේ සිට ඉන්දියාවට රැගෙන යමින් සිටි බවට සැක කරන රන් කිලෝ ග්‍රෑම් 45ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
යාපනය මාදගල් ප්‍රදේශයට නාවික සැතපුම් 25ක් බටහිරින් ගමන් කරන සැක සහිත යාත්‍රාවක් නිරීක්ෂණය කළ නාවික හමුදාවේ රණධීර නෞකාව අද රාත්‍රී 7.30ට පමණ සැකකරුවන් සහ රන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා අල්ලනු ලබන රත්‍රන් නඩු තීන්දු දෙනතුරු තියන්නේ කොහෙද ?තීන්දුව අවසානයේ යන්නේ කොහේද? (නි)
අර ජයලලිතා ළඟ තිබුනෙත් මෙහෙම රැගෙන ආ රන් කිලෝද දන්නේ නැහැ? (නි)
අඹ ගෙඩියක් කෑවොත් ඒක ශරීරයට ගුණ බව අපි දන්වා. ඒත් රත්තරන් වලින් ශරීරයට ගුණයක් තියෙනවද? (නි)
රන් නිධි ලංකවේ පොළොවෙන් නොලැබුනාට ජාවාරම් කරන මිනිසුන්ගෙන් ජයටම රන්නිධි මතුවෙලා ලංකාවට. නමුත් මේ රන්නිධි වලට මොකද වෙන්නේ? (නි)
මට තේරුම් ගන්න බැරි දේ තමයි සමහරු ඉන්දියාවෙන් මෙහාට රත්තරන් ගේන අතරේ තවත් සමහරු මෙහෙන් ඉන්දියාවට රත්තරන් අරගෙන යන්නේ ඇයි කියන එක. වැඩිමිලක් ගන්න වෙන්න බැහැ. වෙන මොකක්හරි හොරයක් ඇති. (නි)
රන් කිලෝ 45ක්? අපිට රන් කිලෝගාණක් තියා මිලිග්‍රෑම් 1ක්වත් නැහැ (නි)
ඉතා හොඳින් රාජකාරිය ඉටුකිරීමක්! (නි)
බොහොම හොඳ උත්සාහයක්. ඔබගේ රාජකාරියට අපගේ ප්‍රණාමය! (නි)
නිහාල්, වෙන කියන්න දෙයක් ඔලුවට ආවේම නැද්ද? (නි)
අත් හරින්න එපා.. අපේ සොල්දාදුවනි ! අපේ දේශයේ සම්පත් දිවි පරදුවට තියා රැකගැනීමේ අයිතිය ඔබ සතුයි ..! දැන් වැටහෙන වා නේද ? ඇයි උතුරේ උදවිය වෙනමම එයාලගේ දේවල් පාලයට ඉල්ලන්නේ ? අපේ දේශය මේක එක කොඩියක සෙවනැල්ල. හැම බෝට්ටු කෑල්ලක්ම පරීක්ෂා කරලා ගෙනියන රත්තරන් ආපසු ගෙනෙන්න ශක්තිය ධෛර්යය අපේ සොල්දාදුවන්ට ලැබේවා ..!! (අ)
රූපවති, කටුනයකින් රත්තරන් අල්ලන්නෙම නැද්ද?(අ)