සිනමා නළු හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පවරා සිටින මහනුවර පාසල් ගුරුවරිය ව්‍යාජ හැඳුනුම් පත් දෙකක් හා උප්පැන්න දෙකක් පාවිචි කළැයි සැකපිට මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් සාලිය අබේරත්න මහතා විසින් ලබන පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. උදයංගනී උදයමාලා අශෝක මාලා විජේවරත්න හෙවත් අධිකාරී වාසල මුදියන්ස්ලාගේ දඹවින්න උඩවත්ත නාමල් විජේරත්න එම ගුරුවරියයි. ඇය ව්‍යාජ සහතික ඉදිරිපත් කැර ගුරුපත්වීම ලබා වසර විස්සක් සේවය කැර ඇතැයි ද උසාවියේ දී කියැවිණි. තමා විවාහ කැර ගන්නා බව කියමින් රන්ජන් රාමනායක රුපියල් දස ලක්ෂයක් වංචා කළැයි ඔහුට එරෙහිව නඩුව විභාගයට ගත් අවස්ථා දෙකකදීම ඇය උසාවි නොපැමිණියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ ගෑණු ඕන තරම් ලංකාවේ ඉන්නවා .ඒ අය හිතන්නේ පිරිමි උන්ගේ කෙළි බඩු කියලා
යසයි!
. පිස්සු තමයි
පාර්ලිමන්ට් ජෝක්ස් වගේද මේවා !(දිල්)