කළු ජූලියට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් “1983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමට සහ ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිම.. 2 hours ago
Y ඉරාන් · 1 hour ago ගිහින් වැඳලා පුදලා එන්න එහෙනම්... එන දවස කියන්න අනිත් එක්කෙනාට ඊළඟ සංචාරය දාගන්න. අපි පටි තද කරගන්නම් (නි) Reply 0
Y වසන්ජය · 1 hour ago හිටපු එක්කෙනත් ගියා. දැන් ඉන්න එක්කෙනත් ගියා. ඉන්න නොඉන්න හැමෝම යනවා. මොකට මෙච්චර යනවදැයි අපිට නොතේරෙයි (නි) Reply 0
Y ආර්. වික්‍රම · 1 hour ago පොඩ්ඩක් අාපහු මතක්කරලා බලනවද මහින්ද මහත්තයා තිරුපති ගිය දවස් වල මේ කට්ටියගේ කතා කොහොමද කියලා? (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago මේ අයත් හිටපු එක්කෙනා වගේ පල්ලි, පන්සල්, කෝවිල් අතහරින්නෙම නැහැ වගෙයි. (නි) Reply 0
Y නන්දලාල් ද සිල්වා-ප්‍රංශය · 1 hour ago ඔය වන්දනා ගමන වැරදි නැති වුණත්, දෙවි පිහිට යදින්න ඔතරම් දුර යන්නම ඕනැද? ශ්‍රී ලංකාවේ කතරගම, මුන්නේශ්වරම් ආදී ප්‍රසිද්ධ කෝවිල්, දේවාල වන්දනාව සඳහා කොතරම් විදේශීය බැතිමතුන් මෙරටට ඇදී එනවාද කියා දන්නවා නම්, එතුමා මේ දිගු වන්දනා ගමන නොකරන්නත් ඉඩතිබුණා. (නි) Reply 0
Y රෝන් · 1 hour ago තිරුපති වඳිනවාට වඩා වන්දනා කළයුත්තේ තමන්ට බලයට එන්නට ඡන්දය දුන්න මහජනතාවටයි (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහින් වැඳලා පුදලා එන්න එහෙනම්... එන දවස කියන්න අනිත් එක්කෙනාට ඊළඟ සංචාරය දාගන්න. අපි පටි තද කරගන්නම් (නි)
හිටපු එක්කෙනත් ගියා. දැන් ඉන්න එක්කෙනත් ගියා. ඉන්න නොඉන්න හැමෝම යනවා. මොකට මෙච්චර යනවදැයි අපිට නොතේරෙයි (නි)
කරන සමහර වැඩ කොහොම වුණත් ජාත්‍යන්තරය නම් දිනාගත්තා! (නි)
පොඩ්ඩක් අාපහු මතක්කරලා බලනවද මහින්ද මහත්තයා තිරුපති ගිය දවස් වල මේ කට්ටියගේ කතා කොහොමද කියලා? (නි)
තිරුපති කෝවිල නැතුව දේශපාලකයන්ට ඉන්නම බැරුව වගෙයි. (නි)
මේ අයත් හිටපු එක්කෙනා වගේ පල්ලි, පන්සල්, කෝවිල් අතහරින්නෙම නැහැ වගෙයි. (නි)
දෙවි පිහිටයි ඔබට! (නි)
අඳින්නේ ටයිකෝට්... යන්නේ තිරුපති... අනේ අපේ රටේ දේශපාලකයෝ? (නි)
ඔන්න අපිට දැන් ජාත්‍යන්තරයට යන නායකයෙක් ලැබිලා තියෙනවා. (නි)
අපි සියළුම විශ්වාසයන්ට ගරුකරමු (නි)
ජනතා බලය හා කැමැත්ත තිරුපති ගිහින් ගන්න පුලුවන්ද? (නි)
ඔය වන්දනා ගමන වැරදි නැති වුණත්, දෙවි පිහිට යදින්න ඔතරම් දුර යන්නම ඕනැද? ශ්‍රී ලංකාවේ කතරගම, මුන්නේශ්වරම් ආදී ප්‍රසිද්ධ කෝවිල්, දේවාල වන්දනාව සඳහා කොතරම් විදේශීය බැතිමතුන් මෙරටට ඇදී එනවාද කියා දන්නවා නම්, එතුමා මේ දිගු වන්දනා ගමන නොකරන්නත් ඉඩතිබුණා. (නි)
එක්කෙනෙක් එනකොට තව කෙනෙක් යනවා. අපිට නම් කවුරු ආවා ගියත් එකයි (නි)
නියම බෞද්ධ නම් මොකටද කෝවිල් යන්නේ (ම)
ඔබගේ සියළු බලාපොරොත්තු ඉටුවේවා! (නි)
තිරුපති වඳිනවාට වඩා වන්දනා කළයුත්තේ තමන්ට බලයට එන්නට ඡන්දය දුන්න මහජනතාවටයි (නි)
ඇයි අපලද ? (බ)
දැන් එනපොට වැඩිය හොඳ, ගුණ නැති නිසා වෙන්න ඇති. (නි)
දේශපාලුවන් අතරින් දෙවියෝ කාටද සපෝර්ට් එක දෙන්නේ? (නි)
සියළු පැතුම් සඵලවේවා! (නි)
ඇයි අපේ රටේ තැන් ගැන මෙතුමලාට විශ්වාස නැද්ද? (නි)
මෙයාට ඉන්දියාවේ නෑදෑයෝ ඉන්නවා වගේ. (නි)
ඊළඟ මැතිවරණය ළඟයිනේ (නි)
අපේ සල්ලි... (ම)
නොපෙනෙන දෙවියන් ළඟට ගිහින් මොනද ඉල්ලනනේ (ම)