IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


රනිල් සන්නද්ධ හමුදා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද  දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වෙනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බවද   ඔහු  සඳහන් කළේය.



අදහස් (7)

රනිල් සන්නද්ධ හමුදා කැඳවයි

sena Thursday, 22 June 2023 11:13 AM

එයාට වෙන මොනාද පුළුවන් හිටපු එක්කෙනා වගේමයි

:       15       28

චන්දිම ෆොන්සේකා Thursday, 22 June 2023 11:35 AM

මිනිස්සුන්ට ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. ගෙනල්ලා දීලා තියෙන බෙහෙත් වලින් මිනිස්සු මැරෙනවා. රටේ ප්‍රශ්න නිමක් නැහැ. මෙයා දන්නේ තුට්ටුවකට වැඩක් නැති බොරු සෝබන රට සවාරි ගහන්නයි ඔන්න ඔය වගේ වැඩ කරන්නයි විතරයි. නැත්නම් අහවල් එහෙකටද මේ හමුදාවක් කැඳවගෙන දඟලන්නේ මේ වෙලාවේ? මිනිස්සුන්ට ඔලුව නමාගෙන එයා කියන දෙයක් අහගෙන කට පියාගෙන හිටපල්ලා කියලා පෙන්නන්නද මේ හදන්නේ? ඒ ඉස්සර එයාගේ මාමගේ කාලේ තමයි මිනිස්සු එහෙම හිටියේ.

:       11       42

Asanga Thursday, 22 June 2023 11:37 AM

මහජනතාවට ඔය හැටි බයද​?

:       9       33

de silva Thursday, 22 June 2023 12:59 PM

සන්නද්ධ හමුදා කැදෙවුවට වැඩක් නැහැ නැවත අරගලයක් අවොත් ඔයාටත් පස්සදොරින්න් පැනල යන්න වෙනව , අපෙ සන්නන්ද හමුදා නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබන්නෙ නැැ , රටෙ අවශ්ය පමනට වඩිය රජයෙ සෙවකයො සිටියට ජනතවට කරදරයක් නොමතිව පාස්පොට් එකක්, හදුනුම්පතක් , රියදුරු බලපත්‍රයක් ගන්න බැහැ , හැම එකකටම පගාව දෙන්න ඔනෙ , කන්න බොන්න නැහැ බඩු මිල ඉතැ ඉහලයි , ජනතවගෙ එදිනෙදා අවශ්යත සපුරනව නම් ජනතාවට බයේ අාරක්ශාව තර කරන්න ඔනෙ නෑ...

:       1       2

අරවින්ද මොනරවිල Thursday, 22 June 2023 05:55 PM

එක පිස්සෙක්ගෙන් රට නිදහස් කරලා භාර දුන්නේ තවත් පිස්සෙක්ට.

:       1       2

CK.lankaputhra Thursday, 22 June 2023 06:20 PM

සෑර්, අරගල කොල්ලො ටිකක් ගෝල්පේස් එනව කියල කවුරු හරි කිවුවද. සෑර්ව බය කරන්ඩ කවුරු හරි නොසන්ඩාලයෙක් ගෙ පචයක් වෙන්න බැරිද?

:       1       0

Sharm Friday, 23 June 2023 09:23 AM

පිස්සු සහ හැටි මෙහෙමයි කියලා තමයි අපිට තේරුම් ගන්න පුළුවන්.. අනේ ඉතින් පිනට රජ වුනාම වාතයක් ගියත් වෙව්ලන්න සිද්ධ වෙනවා

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 440 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 817 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 445 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1208 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 682 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2991 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1888 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site