(රංජන් කස්තුරි)
දේශීය රබර් ගොවියා නංවාලීමේ අරමුණින් රබර් ආයනයන සීමා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන රබර් වරුග හැර සෙසු රබර් වර් ආනයනයට සීමා පනවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
රබර් ආනයනය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ සලකා ඉදිරියේදී එම තීරණ ගන්නා බව ද රජ්‍ය අමැත්‍යවරයා සඳහන් කළේය.
වැවිලි කර්මාන්ත අමාත්‍යශයේ ලේකම් බි.එල්.ඒ.ජේ ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඉකුත් දා මුදල් රජ්‍ය අමාත්‍යවරයා වෙත බාරදී ඇත.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රබර් ගෙන්වීම සීමා කරයි
ravin Thursday, 27 October 2022 04:41 PM
අපිත් තීරණයක් ගත්තා. රබර් වගෙ එහාට මෙහාට පැද්දෙන අයව පත්කර නොගන්න.
Bamunuarachchi Thursday, 27 October 2022 05:25 PM
ඕවා කරන්න තිබුනේ රට ප්‍රපාතයට වැටෙන්න කලින්. දැන්ද මතක් උනේ ? රබර් දීලා සහල් ගත්ත අපිට වෙච්ච දේ? ඒකාලේ සහල් ගන්න ඩොලර පස්සේ දුවන්න ඕනේ උනේ නැහැ. රබර් සහල් ගනුදෙනු සිද්ද උනේ barter ක්‍රමයට කොමිස් ගහන්න ඉදලබුනේ නැහැ. Finance Express සඟරාව පවසන විදිහට සෞදිඅරාබියත් BRICS රටවලට එකතු උනොත් ඩොලර් පස්සේ යන්නේ නැතිව barter ක්‍රමයට ගනුදෙනු කරගන්න පුළුවන් වේවි.