ඉතාලි පුනරුද යුගයට අයත් ලෝක ප‍්‍රකට චිත‍්‍ර ශිල්පීන් දෙදෙනකු වන ලියනාර්ඩෝ ඩාවින්චි හා මයිකල් ආන්ජලෝ ගේ සිතුවම් 66 ක් රෝමයේ කපිතොලිනි කෞතුකාගාරයේදී දැකගැනීමේ දුර්ලභ අවස්ථාව උදා වී ඇත. එහි තබා ඇති ඇතැම් සිතුවම් ලෝකයට නිරාවරණය වන ප‍්‍රථම අවස්ථාව මෙයයි. යූරෝ කෝටි 13 හෙවත් රුපියල් කෝටි 1950කට සිතුවම් 66 රක්ෂණයකර තිබේ. දැඩි පොලිස් ආරක්ෂාවද යොදා ඇත කපිතොලිනි කෞතුකාගාරය ලොකයේ ප‍්‍රථම කෞතුකාගාරයද වේ මෙය1794 වර්ෂයේ දී ඇරඹිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd