වැලිමඩ - බණ්ඩාරවෙල පෞද්ගලික බස් රථයකදී දමා ගොස් තිබූ ඩෙන්මාර්ක් ජාතිකයකුට අයත් බෑගයක් බසයේ රියදුරු හා කොන්දොස්තර එකතුවී බණ්ඩාරවෙල පොලිස් මුරපොළකට බාරදීමෙන් පසු බෑගය අයිතිකරුට ලබාදී ඇතැයි ඇල්ල පොලිසිය කියයි.
ඩෙන්මාර්ක් ජාතික විලියම් ක්ලාක් ජිප්සන් නමැත්තාගේ එම බෑගයේ වටිනා ලියකියවිලි, ඇඳුම් පැළඳුම් ආදිය එහි තිබී ඇතැයි කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රියදුරු මහතා හා කොන්දොස්තර මහතා කළ දේ අගය කරමි. හැබැයි පොලිසියෙන් බෑගය බාර දෙනකොට එ්කේ තිබුන ඔක්කොම එක්ක බාර දුන්න ද කියන එක දන්නේ නෑ (බ)
දැන් කෝ එතකොට බස් එකේ අය (හේ)
හැමදේම මුදලින් මනින අමනුස්සයන් අතර මෙවැනි මනුසත්කම පිරි මිනිසුන්ගේ දැක්මත් සැපතක්. (බ)