හම්බන්තොට අධිවේගී මාර්ගය සඳහා හම්බන්තොට රිලාගලයායේ කඳු වැටියෙන් ගල් කැඩීමට එරෙහිව පැවැති වීදි නාට්‍ය සංදර්ශනයකට බාධා කරමින් එතැන සිටි ස්වාමීන්වහන්සේලාට තර්ජනය කළ බව කියන පිරිසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය කියයි.
එහි ගල් කැඩීමට යන ආයතනයකට සම්බන්ධ බව කියන පුද්ගලයකු ද තර්ජනය කිරීමට පැමිණ ඇති බව ගම්වැසියෝ කියති.
උල්පත කුඩාබිබිලේ රාහුල හිමියන් කියනුයේ රිලාගලයාය ප්‍රශ්නයට මැදිහත්වුණදා සිට වරින් වර තර්ජන පැමිණෙන බවයි.
පරිසරය වනසන උදවිය රකින බලධාරීන් රිලාගලයාය සුරැකීමට කිසිත් නොකරන බව ගම්වාසීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට ටික කලකට කලින් හම්බන්තොට පැත්තේ ඔය වගේ විරෝධතාවක් තිබ්බා නම් මොනවා වෙයිද? (නි)
මිනිසුනේ, රටට ඉස්සරහට යන්න ඉඩදෙන්න (නි)
මෙහෙ බලධාරීන් බොරුවට පරිසරය ගැන කයිවාරු ගහනවා විතරයි.. !! (නි)
ලංකාවේ මිනිස්සු හරිම ආවේගශීලි බවයි පෙනෙන්නේ. හරිම ලැජ්ජයි (නි)
පරිසරය ගැන කිසිම ආදරයක් නැති මිනිස්සු. මමත් බෙලිඅත්තෙ. රිලාගලයාය කැඩුවොත් බෙලිඅත්තටත් වතුර නැතිවෙයි (නි)
මේ චණ්ඩි වහාම පුනරුත්ථාපනය කළයුතුයි (නි)
අනේ මන්දා මේවට මොනවගේ උත්තර දෙන්නද කියලා (නි)
මේ වගේ අය තාම ඉන්නවද ?(හේ)