රාවණා ඇල්ල රක්ෂිතයේ තෙදිනක් පුරා පැතිර ගිය ගින්න අද පෙරවරුවේ නිවා දැමූ බව ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් ශ‍්‍රියානි ජයසේකර කියයි.
ගින්නෙන් අක්කර 200 වැනැසිනි.
වැල්ලවාය යුද හමුදාව ඇල්ල පොලිසිය, වනජීවි නිලධාරීහු සහ ප‍්‍රදේශවාසීහු එක්ව ගින්න නිවූහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අක්කර 200ක කැළය
"විශිෂ්ඨයි.මෙවැනි හදිසි ආපදා අවස්ථාවකදී මෙවැනි කාර්යක්ෂම ක්‍රියාවක් සිදු කිරීම වෙනුවෙන් යුද හමුදාවට,පොලිසීයට, වනජීවී නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට ස්තූති කරමි.".... ...... ...... ඇත්තටම කාර්යයක්ෂමයි කියන වචනේ තේරුමවත් දන්නවද මේ ඇත්ත...
ලංකාවේ ඉන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන අය
ගොඩක් කමෙන්ට්ස් කියෙවුවහම අපේ රට ගැන පුදුමත් හිතෙනවා. මිනිස්සු උගත්ලු.ඒත් අනේ මන්දා ඒ කොහොමද කියන එකයි ප්‍රශ්නේ
තවත් රත්තරන් ගොඩ ගැනීමට
මේ ප්‍රදේශවල බහුලව වැවෙන මාන ඉලුක් වැනි ඒවාට ගිනි ඇවිලුනාම ඉක්මනට පැතිරෙනවා...මෙය බේරාගැනීමට උදව්කල සැමට ප්‍රනාමය...
කරැණාකර නැවත වන වගා කිරීමට අදාළ ආයතන වලට පවරන්න.. නැත්නම් හෝටලයක් ඉදිවේවි.. මේ ගිනි සමහරවිට සැළසුමක් ඇතිව හට ගන්නැති.. කවුරැත් අවධානයෙන් ඉන්න.. විශේෂයෙන් පරිසර සුරැකීමේ සංවිධාන..
හා හා කළු අයියට කුට්ටියක් ලැබෙයි වගේ...
හා....හා.... කලු අයියා බලාගෙනයි
උදව් කළ සැමට ප්‍රණාමය...
ඔබ වැරදියි රජිත මල්ලි මෙව ස්වභාවික විපත් .. අපෙ රට ඒ තරම් පහත් තත්වෙට වටිල නෑ..
ගින්න නිවීම සදහා වෙහෙසුනු හැමෝටම ගොඩක් පිං.....
රක්ෂිතය බේරාගැනීමට උදව් කල සැමට ප්‍රණාමය!
කැලෑවලට ගිනි තියල කාන්තාර කරල සෞදි අරාබියෙන් ඔටුවො ටිකක් ඇතිකරන්න කල්පනාව
වනාන්තර ගිනි තියල කාන්තාර කරල අරාබියෙන් ඔටුවො ටිකක් ගෙනත් දාන්නද කල්පනාව..
"ගින්න අද පෙරවරුවේ නිවා දැමූ බව " මේක පොඩ්ඩක් වෙනස් කරන්න මෙතන වැරදීමක් වෙලා. මෙහෙමයි හරි පුවත "ගින්න අද පෙරවරුවේ නිවී ගිය බව " නිවා දැම්ම නම් අක්කර 200 විනාස උනේ කොහමද? ආචාර්ය අන්කල් අනේ මන්ද මොනවා කියන්නද ඔබ ගැන
කැලෑ ප්‍රදේශ අධි ආරක්ෂක කලාප කරන්න...
දවස් තුනක් අක්කර 200ක් විනාශ වෙනකම් කට්ටිය මොකද කළේ...
මේක හනුමන්තගේ වැඩක්ද දන්නේ නෑ
අක්කර 200 විනාස වෙලා.. ආචාර්ය තුමා ඕකටද විශිෂ්ටය් කිව්වේ? මම හිතන්නේ ගින්න auto නිවෙන්න ඇති.
මූ නම් ඇටිකිච්චෙක්ම තමයි
විශිෂ්ඨයි.මෙවැනි හදිසි ආපදා අවස්ථාවකදී මෙවැනි කාර්යක්ෂම ක්‍රියාවක් සිදු කිරීම වෙනුවෙන් යුද හමුදාවට,පොලිසීයට, වනජීවී නිලධාරීන්ට හා ප්‍රදේශවාසීන්ට ස්තූති කරමි.