ජස්ටින් බීබර් යනු කාලෙන් කාලෙට පුවත් මවන්නෙකු බව බොහෝදෙනා දන්නා කරුණක්. බීබර්ගේ ඇතැම් නොහොබිනා ක්‍රියා නිසා ඔහුගේ රසිකත්වය කෙමෙන් කෙමෙන් ගිලිහෙමින් පවතින බවද ඇතැමුන් කියා සිටිනවා. එවැනි සිදුවීමක් ලෙස පසුගියදා සිදුවූ සිද්ධිය මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවිවල ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
බීබර්ගේ රසිකයෙක් විසින් ඔහුගෙන් සමරු අත්සනක් ඉල්ලා සිටින විට බීබර් එම රසිකයාට අසැබි වචනයෙන් බැනවදිනු ලබයි. එම රසිකයාත් සමග බහින්බස් වීමක් සිදුවන අතර, එහිදී බීබර් විසින් එම රසිකයාට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන්පසු එම රසිකයා විසින් බීබර්ට බිම දමාගෙන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම සිදුවීම එතැන සිටි කෙනෙකු විසින් වීඩියෝ කරගනිමින් අන්තර්ජාලයට එක්කර ඇති අතර, ඒ සිදුවීම පිළිබඳව බීබර්ගේ රසිකයන් විසින් බීබර්ට අප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.
අනූද
අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රසිකයන්ගෙන් ගුටි කන බීබර්