සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ත‍්‍රිමලේ රිසානා නෆීක් ගෘහ සේවිකාවගේ මව් පියන් සහ එහි ගිය විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක කටුනායක දී අද පැවැසුවේ ඇයට අභය දානය දීම සකච්ඡා සාර්ථක වූ බවයි. රිසානා අතින් ළදරුවකු මිය යාම නිසා ඇයට මරණ දඬුවම නියම වී සිටියි. අය වැඩ කළ නිවසේ නෑයන් ද, සෞදි ආගමික නියකයින් ද සමග පැවැති සාකච්ඡා වලට යහපත් ප‍්‍රතිචාර ලැබුණු බවත් ඇය බේරා ගැනීමට යහපත් පළිතුරක් අපෙක්ෂා කරන බවත් සභාපති සඳහන් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd