සෞදි අරාබියේ මරණ දඬුවම නියමවී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා ත‍්‍රිකුණාමලයේ රිසානා නෆීක් හමුවීම සඳහා ඇයගේ මව්පියන් සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග කියයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධරයෝ පිරිසක්ද ඇමතිවරු කිහිප දෙනෙක්ද මෞලවිවරු දෙදෙනෙක්ද එහි යති. රිසානා ද්වාද්මි බන්ධනාගාරයේ සිටියි. ඇයට ජීවිත දානය ලබා ගැනීම සඳහා සෞදි බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද මේ පිරිස අපේක්‍ෂා කරන බව වාර්තාවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිව අපි යනවැයි