මාතර රාහුල විදුහලේ විද්‍යාගාරයේ පරීක්ෂණයක් කරද්දී බ්‍රෝමීන් වායු ටියුබයක් පුපුරා ගෑස් කාන්දුවීමෙන් ගුරුවරියක හා සිසුහු දහ අට දෙනෙක් මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ. ගුරුවරිය පිළිස්සුම් තුවාල ලැබූ අතර සිසුහු ස්වසන අපහසුතාවෙන් පෙළෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් වැරදීමක් ගණන් ගන්න එපා අතෑරල දාන්න. ගුරුවරියට විරුද්ධව නඩු යන්න හදන්න එපා.
ගුරුවරියට විරුද්ධව නඩු යන්න හදන්න එපා.
අනේ අහිංසක ගුරුතුමියව කායිකවත් මානසිකවත් බේරා ගන්න