IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රැස්වීමකට ආ අයට කෑම සැකසූ අයෙක් අත්අඩංගුවට

( ඩී.ජී. සුගතපාල)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හාලිවල ප්‍රදේශයේදි ජනපති අපේක්ෂකයකුට සහාය සඳහා පවත්වන ලද රැස්විමකට පැමිණි පිරිසකට ලබා දිමට සුදානම් කළ බවට සැකකරන ආහාර පාර්සල් 331ක් සමග එම ආහාර පාරසල් සකස් කළ පුද්ගලයා මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලිසිය එක්ව අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හාලිවල හිල්සයිඩ් වත්ත පදිංචි 48 හැවිරිදි රියදුරෙකි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විම සංවිධානය කර තිබු අතර එම රැස්විමට පැමිණෙන පිරිසට ලබාදිම සඳහා මෙම ආහාර පාරසල් සකස් කර ඇති බවට ලැබුණ පැමිණිල්ලක් අනුව මැතිවරණ පැමිණිලි විමරශණ නිලධාරින් සහ පොලිස් නිලධාරින් සමග එක්ව අත් අඩංගුවට ගෙන ජංගම පොලිස් මුර සංචාරක කණ්ඩායමකට බාරදි ඇත.



අදහස් (3)

රැස්වීමකට ආ අයට කෑම සැකසූ අයෙක් අත්අඩංගුවට

S. Udda Friday, 13 September 2024 11:32 AM

දැන් නම් කැකිල්ලේ වැඩත් යනවා වගේ. කෑම උයපු කෙනා මොනවා කරන්නද​? සන්විධායකයන් නේද වැරැදි...?

:       1       29

ලුම්බිණි Friday, 13 September 2024 11:34 AM

මේ මනුස්සයා ආහාර පාර්සල් හදන්න ඇත්තේ ඒ මිනිහාට සල්ලි ගෙවලා බාර දීපු ඕඩරේකට වෙන්න ඇතිනේ...

:       1       29

de silva Saturday, 14 September 2024 08:45 AM

ඔහොම නීතියක් රටේ නැහැ , කෑම සකස්කළා කියල අත්අඩංගුවට ගන්න බැහැ , කෑම් චන්දෙ බලපොරෝතුවෙන් මිනිසුන්න්ට නොමිලේ බෙදා දෙන පුද්ගලයා අල්ලගන්න ඕනේ , ඔහොම කරනවා නම් උදලුතල , ටකරන් , සිමෙන්ති විකුණන ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන මුදලාලිලා සියල්ල රිමාන්ඩ් කරන්න වෙනවා නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1444 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1828 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5585 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1527 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5933 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5595 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17821 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site