(ටී.කේ.ජී.කපිල)

රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ගුට්සාන් ඇලෙක්සැන්ඩර් මහතා , රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ඔහු සමග දූත පිරිස ලෙස තවත් 21 දෙනෙකුගෙන් යුතු නිලධාරීවරුන් පිරිසක් ද පැමිණ සිටියහ.

ඔවුන් වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් කටුනායක ගුවන් තොටුපොළ තුළ යොදවා තිබුණි .