ඇමෙරිකාවේ කෙන්ටකි ප‍්‍රන්තයේ ලූඊවිල් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ පැවැති ත‍්‍රස්තවාදී ගැටුම සහ පශ්චාද් යුද සමයේ විවිධ ව්‍යාපෘති පිළිබඳව පොදුජනයා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
විවිධ රටවලින් පැමිණ එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුහුන්ද, ආචාර්යවරුන්ද, මාධ්‍යවේදීන්ද, ශ්‍රී ලාංකික ප‍්‍රජාවද සහභාගි වූ එම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව පිළිබඳව නිරතුරුව කැරෙණ ද්වේශසහගත අසත්‍ය ප‍්‍රචාරයට නිසි පිළිතුරු සැපයීම බව ශිෂ්‍ය සංගමයේ සභාපති කසුන් ප‍්‍රනාන්දු කීය.
ඇම්නෙස්ටි සංවිධානය පසුගියදා ඇමෙරිකාව පුරා ප‍්‍රදර්ශනය කළ ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද ”එහි නොතිබුන ඇත්ත” නම් වූ චිත‍්‍ර පටය මෙවන් විකෘති සහගත ප‍්‍රචාර පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස ලූඊවිල් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය කියයි.
පොදුවේ බැලූවහොත් ඇමෙරිකාව වැනි විශාල රටක ජීවත්වන බොහෝ දෙනා ශ්‍රී ලංකාව පිළිබඳව එතරම් දැනුම් සම්භාරයක් ඇති අය නොවන හෙයින් මෙවන් බොරු ප‍්‍රචාරයන් අනුමානයක් නැතිව සත්‍ය ලෙසට විශ්වාස කිරීමට හොඳටම ඉඩකඩ තිබෙන බවද ඔවුහු කියති.
රජයේ චිත‍්‍රපට අංශය නිෂ්පාදනය කළ ”නිදහස කතා කරයි” නම් වූ වාර්තාමය චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කැරිණි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයාන් මොනවද මේ කියන්නේ? එයා ලාංකිකයෙක්ද? (නි)
හිස නමා දරුවන්ට ආචාර කරමි. තානාපති නිලධාරින් ගැන නිවැරදි අදහස් දැක්වු රාජාටත් ස්තූතියි. (නි)
ඔබට අපේ උපහාරය! ජය වේවා! (නි)
රට වෙනුවෙන් කරන්න ඕනෑ මේ වගේ දේවල් තමයි දරුවනේ. (නි)
අති විශිෂ්ටයි (අ)
මෙන්න නියම දේශප්‍රේමින්. ඔබට මාගේ ප්‍රණාමය! (නි)
ස්තූතියි. තෙරුවන් සරණයි! (නි)
මම දන්න විදේශිකයකුට ඔහුගේ දෙමළ ජාතික මිත්‍රයෙක් කියල දීලා තියෙන්නෙ ඔවුන්ගේ රටට (ලංකාවට) අපි ඇවිත් ඉන්නවා කියලයි. මම ඇත්ත පහදලා දෙනකම් ඔහු හිතන් ඉඳලා තියෙන්නෙ ඒ විදියටයි. (නි)
පටු දේශපාලන වාසි ලබාගැනීමට වෙරදරන දෙමළ ඩයස්පෝරාවට නිසි පිළිතුරු ලබාදීමට ඉදිරිපත් වූ සිසුන්ට අපගේ ප්‍රණාමය! (නි)
මේව තමා තමන්ගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපහාරය. මේ දරුවෝ ටික ලංකාවට ආඩම්බරයක් (අ)
ජයවේවා
සියලු දෙනාටම දෙවි පිහිටයි! (නි)
පුළුවන් නම් එහෙත් විෂබීජ වපුරන්න. ලංකාවේ ඉන්න බැරි කමට ඒ වගේ රටකට ගිහිල්ල ජිවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති කොරන්න (ස)
ප්‍රසාද්, මට නම් පෙනෙන්නේ නැහැ ඔයා ශ්‍රී ලාංකිකයෙක් කියලා. (නි)
ඔබට තවතවත් ශක්තිය ලැබේවා! (නි)
මට පේන්නේ ප්‍රසාද් නමින් ඉන්නෙ මිනිස් ජාවාරම් සම්බන්ධ එක්කෙනෙක්..!(නු)
දෙයියෝ සාක්කි නේද
පුර්ණ සහ සඳුනි, ඔවු මම ශ්‍රී ලාංකිකයෙක් නොවන මිනිස් ජාවාරමට සම්බන්ධ කෙනක් තමයි. හැබැයි දවසෙන් දවසම මේ රට හිතේ සැනසිල්ලේ ජිවත් වෙන්න බැරි තැනක් බවට පත්වීගෙන යනවා කියන එක බොරුවක් නෙමෙයිනේ. (නි)
නියමයි
නියම වැඩක් මල්ලිලා (දී)
හැමෝම දන්නේ නැහැ වගේ ඉන්න හැදුවට කවුරුත් දන්නා ඇත්ත තමයිඕ ඔය (දී)
ඇත්තටම සිංහලුන් හැටියට අපි ඔහොම දේවල් තම ජාතියන්තෙරයට දෙන්න ඕන අගය කලයුතු වැඩක් (ස)
දැන් මොකක්ද ඇත්ත? (ස)
විශිෂ්ට ක්‍රියාවක් (ස)
කවුරුත් දන්නා ඇත්ත කියුවාට පිං (දී)
ඔන්න නියම ශ්‍රී ලංකා මාතාවගේ දරු දැරියෝ , සියලු දෙනාටම ජය වේවා(ස)
තමන්ගේ රටට දක්වන්න පුළුවන් ලොකුම උපහාරය තමයි මේක , ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක් (ස)
නියම ලාංකික දරුවො ටිකක්. මහජන මුදලින් යැපෙන තානාපතිවරු කරන්න ඕනෙ වැඩක්. සැමටම ජයශ්‍රී!!!(ස)
හොඳයි දිගටම ඔහොම දේවල් සංවිධානය කරන්න, ලෝකයා දැනුවත් කරන්න ළමයිනේ . අපිට සතුරෝ වැඩියි දැන් (ස)
ජයවේවා ඔබලාට
කියලා වැඩක් නෑ ඔන්න නියම ශ්‍රී ලංකා මාතාවගේ දරු දැරියෝ , සියලු දෙනාටම ජය වේවා (ස)
හොද දෙයක්. සුභ පතනවා! (නි)
මෙන්න ශ්‍රී ලංකා මෑණියන්ගේ නියම දරුවෝ. (නි)
මෙන්න ඇත්ත
ස්තුති ඔබලාට
මට මේවා ඇහෙනකොට තියෙන කේන්තිය (දී)
මේ සිද්දියේ ඇත්ත තත්වය කවුරුත් දන්නවා (දී)
නියම ලක් දූ පුතුන් පිරිසක්. ජය වේවා ඔබ සැමට! (නි)
මම බලන් ඉන්නේ ලුම්බිණිගෙ අදහස පළවෙනකල්. (නි)
අපි අගය කරනවා