ඇමෙරිකා ඩොලර් 76,297ක් (රුපියල් 83,92670ක්) රක්‍ෂණ වන්දි ලෙස ගනිමින් මුල්‍ය වංචාවක් කළ ශ්‍රී ලංකා කාන්තාවකට බර්මුඩා අධිකරණය මාස 16ක සිරදඬුවමක් නියමකර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. බර්මුඩාවේ පදිංචිව සිටි චන්දිමා ආරච්චිගේ (36) සැත්කමක් කළ බව කියමින් සිවු වරක් රක්‍ෂණ මුදල් ගෙන ඇතැයි ද ඇය එරටින් පලායාමට සැලසුම් කර සිටියදි බර්මුඩා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කැර අතැයි ද වාර්තා වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd