ලෝක ජනගනයේ කෝටි හත්සියය ඉරිදා මැදියම් රැයේ සපිරුණු පසු ශ්‍රී ලංකාවේ පළමුවැනි දරුවා කිරිබත්ගොඩ මවකට ඉපැදුනාය.
කොළඹ කාසල් රෝහලේදී සඳුදා අලූයම 12.1ට ධනුෂිකා දිලානි මව බිහි කළ මේ දරුවා හොඳ සුවයෙන් පසුවෙයි.
කෝටි 700 සැපිරීමේ ගෞරවය ඉන්දියාවට හිමිවිය. පිලිපීනයේ ඉපැදුණු දැරියක ද ඊට හිමිකම් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබ පෑතුම්..!!!
මගෙන් සුභපැතුම්
තෙරුවන් සරණයි
දළදා සමිදු පිහිටයි.
හරිම සතුටුයි
මගේ සුබ පැතුම්