IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලංකා පුරවැසි භාවය සඟවා ඉන්දීය පාස්පෝට් අරන්

ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඟවා ඉන්දීය ගමන් බලපත්‍ර ලබාගත් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් පිරිසක් පිළිබඳව ඉන්දීය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ‘ ද හින්දු‘  වෙබ් අඩවිය කියයි.

තමිල්නාඩුවේ, තිරුචියේ ප්‍රාදේශීය ගමන් බලපත් කාර්යාලයයෙන් ඔවුන් ගමන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත තිරුචි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් බලපත්‍ර ලබා ගෙන ඇති පිරිස කොපමණක්ද යන්න  මෙතෙක් හෙළි වී නොමැති බවත් කියති.

වසර ගණනාවක් පුරා ඔවුන් මෙම ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි වාර්තාවේ.



අදහස් (0)

ලංකා පුරවැසි භාවය සඟවා ඉන්දීය පාස්පෝට් අරන්

මේනු Monday, 19 December 2016 05:47 AM

ඔය වගේ වැඩ හින්ද තමයි, ලාංකිකයන්ට බටහිර හා වෙන රටවලට යද්දී වීසා තහංචි වැඩි. මේකට ක්‍රමයක් අවශ්‍යයි. නැත්නම් හැමදාමත් සංවර්ධනය වෙමින් පවතින රටක් තමා (බ)

:       0       0

රණවි Sunday, 18 December 2016 12:08 PM

තිරුචි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත හොඳ පුවතක්...පිටරටවල පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලින් බංගලාදේශ. පකිස්ථාන සහ ඉන්දියානු ජාතිකයන්ට ශ්‍රී ලංකියන්ගේ නම් ගම් වලින් ගුවන් බලපත් නිකුත් කර ඇති බව යම් ප්‍රභල රටක තානාපතිවරයෙක් ප්‍රකාශ කළ බවක් ප්‍රචලිතයි..ලංකාවේ ආණ්ඩු අලුතෙන් පත් වෙද්දී උන්ගේ සටැම්බියන්ට පිටරටවල තානාපති කාර්යාලවල රියදුරු. (බ)

:       0       0

සරත් Sunday, 18 December 2016 11:51 PM

ඉන්දියාවෙන් එන ගොඩක් කේරල, තමිල්නාඩු අය ලංකාවේ උතුරේ පදිංචි වෙලා ලංකාවේ පාස්පෝර්ට් ගන්නවා. මම දැනුවත්ව ගල්ෆ් රටවල කිහිප දෙනෙක්ම හිටියා. (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 19 December 2016 12:54 AM

තව භාෂා දෙකකින් ජාතික ගීය ගයන්නෙත්, ඔය වගේ වැඩ වෙද්දිනේ ඉතින්. නියමයි, ඔහොම යමු හැර වෙන කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

නන්ද Monday, 19 December 2016 02:37 AM

මේ සම්බන්ධයෙන් උපදෙස් ගත හැකි දේශපාලකයින් අප රටේ ඉන්නවානේ. ඉන්දියාවට තිබෙන්නේ වහාම එම දේශපාලකයින් හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1022 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site