2007 දී ශ්‍රී ලංකාවෙන් ඩුබායි ගිය පවුලක් සිය ව්‍යාපාරය කඩා වැටීමෙන් පසු ඕමානයේ සැඟවී සිටීයදී අත්අඩංගුවට ගෙන ඩුබායි වෙත පිටුවහල් කළ බව මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක එම් එම් දේශප්‍රිය මහතා කියයි
ආර් එෆ් නමින් හැදින්වු ශ්‍රී ලාංකිකයා (40) සී පී නම්න් හැදින් වු බිරිය හා වයස අවුරු 2-10 දක්වා වන දරුවන් සිව් දෙනාද සමඟ ඩුබායි නුවරින් පැන ගොස් ඇත්තේ ඔහුගේ ව්‍යාපාර චෙක්පත් අගරු වීම නිසාය.
ශ්‍රී ලංකාවට ඒමට ඔහු මස්කට් තානාපති කාර්යාලයෙන් හදිසි ගමන් බලපත්‍රයක් ඉල්ලන්නට ගිය අවස්ථාවේ ඔහුගේ වංහුං හොයාගෙන ඇත.
ඔහුගේ මුදල් හා ගමන් බලපත්‍ර ඕමානයේදී සොරාගෙන ඇතැයි ඔහු පැවසුවද අනවසරයෙන් ඕමාන් ආ බව පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පවුලට උදව් කරන්න (දිල්)
මේ රටවලට ගිහිල්ලා බය නැතිව මේවා කරන හැටි? ඒ මදිවට සිය පවුල පිටින්ම. (අ)
පිට රටකදී චෙක්පත් අගරු වීම ඒ තරම් හොද දෙයක් නෙවෙයි.(දිල්)
මේ රට මොකද අල්ලපු රට මොකද කියල හිතුවද දන්නේනැ.ළිඳට වැටුන මිනිහ ළිං කටින්ම ගොඩ එන්න ඕනනේ .(අ)
මෙන්න අපේ තානාපති ලගේ වැඩ . වෙන රටවල තානාපතිලා නීති ආධාර දීල පුර වැසියෝ බෙර ගන්න වෙහෙසෙනවා. මෙයා මේ මිනිස්සුන්ව අමාරුවේ වැටිලා තානාපති කාර්යලේට ආවම පිටුවහල් කරවල. ඩුබායි පොලිසියේ ඒජන්ත වගේ . විලි ලජ්ජා නැතිව පම්පොරිත් ගහනවා. (දී)