පසුගිය ජූනි 29 වැනිදා පිටකෝට්ටේ දී ශ්‍රී ලංකා මිරර් හා එක්ස් නිවුස් වෙබ් කාර්යාල වටලා අත්අඩංගුවට ගත් පරිගණක කොන්දේසි සහිතව අයිතිකරුවනට දෙන ලෙස නීතිපති උපදෙස් දී තිබුණත් රහස් පොලිසිය ඊට විරුද්ධ බව කොළඹ වැඩබලන මහේස්ත‍්‍රාත්ට දැන්වීය. එම පරිගණකවල ඇති දත්ත මකා දැමීමට ඉඩ ඇති නිසා බාරදීමට එරෙහිවන බව රහස් පොලිසිය කියා සිටියේය. නඩුව ලබන හතර වැනිදාට කල් තැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම හොද වැඩේ. (නි)
කැකිරාව ඩිපෝවේ බස් වලට වුණු දේම වෙයිද කියලත් සැකයි මට. (නි)
ඒවා නිල්ම නිල් පාටලුනේ, නේද? (නි)
පරිඝණක වල බැකප් එකක් ගත්තනම් ඉවරයිනේ..(ස)
ඇයි නොදෙන්නේ ? (දී)
නිල් කැලිත් එක්ක පරිගණකයක් අපට හම්බ වුනා නම් ආපහු දෙන්න අපි වුනත් කැමති වෙන්නේ නෑ. (ස)
නිල් දැම්මම රෙදි පිරිසිදු වෙනවා වගේ .නිල් බැලුවම හිත් පිරිසුදු වෙනවාලු.(ස)
මගේ පරිගණකය බැලුවනම් එහෙම එයලට කලන්තෙ දානවා (ස)