ගම්පොල නගරයේ දී බදාදා (19) විවෘත වීමට තිබූ ලක් සතොස වෙළෙඳසල අද අලුයම ගින්නකින් විනාශ විය. එහි රුපියල් 30 ලක්ෂයක පමණ පාරිබෝගික භාණ්ඩ ගබඩා කර තිබූ බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම කඩාකප්පල් කාරි ක්‍රියාවක් , කොහොමද ඉතින් අපේ රට දියුණු වෙන්නේ (ස)
මොන විනාසයක්ද මේ (දී)
කනගාටු දායක පුවතක්
කළු කඩ කාරයෝ ගිණි තියලා (ස)
විවෘත්ත කරන්න පෙර සිතා බලන්න (ස)
සුපර් මාකට් වල වැඩක්ද දන්නේ නෑ (ස)
නසාර්ගේ අදහසනම් හරියට හරි (ස)
අයියෝ අපේ සල්ලි (දී)
අනුර, ඔයා හරි. (නි)
රට පෙරටනේ. ඒකයි මේ. (නි)
බඩු ගිනි ගණන් නිසා පාරිභෝගිකයොත් ගිනි අරන් ඉන්නේ. (නි)
අනේ ඉතිං පාරිභෝගිකයෝ වන අපි කවදත් දුකසේ තමයි. "නෝ සතොසේ" (නි)
කවුද ගිනි තියලා තියෙන්නේ (ස)
සතොසේ අයට අඩුමගාණේ එක ආරක්ෂිත නිලධාරියෙක්වත් තියන්න තිබුණනේ. (නි)
'' සතොසින් - ගිණි අරන් " බඩුවල ගණන් නිසා වෙන්න ඇති. (ස)