ඉතාලියේ නාපෝලි නගරයේ ස්පාඤ්ඤෝලියේ සුපිරි වෙළෙඳ හලකින් ඇඳුම් තොගයක් සොරකම් කළ ශ්‍රී ලාංකික කතක ඉතාලි පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව එහි පුවත්පත් කියයි. හතළිස් හැවිරිදි මේ කත බෑග්වල ද සිරුරේ ද ඇඳුම් සඟවනු එහි කැමරාවල සටහන්වී තිබිණි. ඇය සාප්පුවෙන් එළියට එනවිට පොලිසිය දොරටුවේ සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් පුරුද්ද අතහරින්න බැහැනේද
අපේ රටේ නමත් කනවා
ගම කාලා නේද