වසර 2000 දී ස්විට්සර්ලන්තයේදී ගැහැණියක මරාදැමීයැයි සැකපිට අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකිකයකු (42) ඇප මත මුදා හැරීමට තීරණය කළ ඩේවිඩ් ෂාප් විනිසුරු ඔහුගේ නම හෙළි නොකළේය. ගිය මාසයේ අත් අඩංගුවට ගැනීමට පෙර ඔහු ස්විට්සර්ලන්තයේ වසර 13 ක් ජීවත්වී ඇත. පිහියෙන් ඇන මරා දැමුණේ කවිතා කන්දයියා නම් ශ්‍රී ලාංකික ගැහැණියකි. ඕක්ලන්ඩ් පොලිසිය හා ස්විස්ටර්ලන්ත පොලිසිය ඉන්ටපෝල් සහායෙන් ඕක්ලන්ඩ්හිදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ, මෙයාව අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ නවසීලන්තයේදී. (දී)
අපේ රටේ එහෙම ඔහොම මිනිමරුවකුට ඇප දුන්නනම් ඉතින් මානවහිමිකම් කොමිසම සහ එහි භාර කාර රටවල් ලෝකයට අණබෙර ගහවි (දී)
මෙවන් නඩු අහන්නේ ජාත්‍යන්තර නිතියෙන්ද උදර්පන නිතියෙන්ද (දී)
ඕවා ස්විස් රටේ වුණාට , අපේ රටේ එහෙම වෙන්නේ නෑ , අපේ රටේ තියෙන්නේ සර්ව සාදාරන නීති ක්‍රමයක් , වැරැද්දට අහු වුණා නම් පිළිගන්න තුරුම පොලිසිය මානුෂික අයිතිවසිකමෙන් සලකනවා , එම නිසා වැරැද්ද නොකලත් චුදිතය වැරදී කළා කියල පිලිගන්නවා , අපේ ක්‍රමය ඉතාම හොඳයි (අ)